99 බේරුණා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මටත් වෙලා තියනවා..ඇයි බන් ලන්කාවේ හු@#@ එහෙම කරන්නේ...

    පිටරටවල නම් මචන් කෙල්ල කැමතී කියලා පෙන්නුවනම් ඒකිමයි අපෙන් අහන්නේ...

    එහෙම කියලා හැමඑකා එක්කම බුදියන ගෑනු නෙමෙයි පිටරට වුනා කියලා..

    matath ohoma wela thiyanawa ...... puduma ganu thamai ban mehe inne



    උබලට මොකද උනේ?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    photoshoot ekak da danne ne habei ithin block kala kiala tiana nisa hanganna deyk unath tiyenna athi
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    photoshoot ekak da danne ne habei ithin block kala kiala tiana nisa hanganna deyk unath tiyenna athi

    මටත් ඕක මුලදිම හිතුනා. ඒත් කමෙන්ට් කියවද්දි වැඩේ ඇත්ත කියලා දැන ගත්තා:yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ඔහොම වෙනවා බං .. මෙහෙමත් වෙනවා ..
    සමහර වුන් ඉන්නවා මුලින් අපිට කැමතියි වගේ පෙන්නන්න දෙන්න තියෙන සිග්නල් සේරම දෙනවා .. අන්තිමට අපි හිතෙන් ලව් කරන්න පටන් අරං හිතෙන් මැරෙනවා ඒකිගෙන් අහනකන්..

    අන්තිමට ඇහුවම කියනවා යාලුවෙක් විතරයි ලු .. වෙන මුකුත් හිතිලා නැහැලු :( මුන්ට හැමනෙන්න.. ඇයි බං එහෙම :dull:

    පට්ටෞත්තියො බන්:angry: මටත් අම්බානකට ඕම වෙලා තියෙර්:dull:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මගේ යළුවෙක්ට කෙල්ලෙක් සෙට් කරන්න ප්ලැනක් ගහලා තිබ්බේ. කෙල්ලට කොල්ලෙක් නෑ කියලා 100% ෂුවර් කියලා තමයි හිතන් හිටීයේ. :rofl::rofl: මම නම් කෙල්ල ගැන වැඩිවිස්තරයක් දන්නෙ නැ. ඒත් යාළුවා කියන නිසා පොඩ්ඩක් උදව්වට ගියා. පොඩි සප්‍රයිස් එකක් දීලා කෙල්ලට​ ප්‍රොපොස් කරන්න හිටියේ. :P

    අපි ඒ කෙල්ලව දැකලවත් නැ. මම ඌට කිව්ව ෆොටෝ එකක් පෙන්නන්න් කියලා. මේ දෙන්න කතාකරලා ෆිට් එකේ හිටීයට මේකිගේ ෆොටෝ එකක්වත් නෑ. ඒ කෙල්ල facebook නැ. නිකමට insta search පාරක් දැම්මා. මෙන්න යකෝ ඒකි වෙඩින් ඩ්‍රස් එකක් ඇදන් ඉන්න ෆොටෝ වගයක් තියනව​. පස්සේ මම ඒකිගේ නම මගේ ෆෝන් එකෙන් facebook ලොග් වෙලාසර්ච් කරා.මෙන්න ලස්සනට ඒකිගේ වෙඩිමේ ෆොටෝ ටික එනවා.:D:D:D ඒකී අරුව බ්ලොක් කරලා.:rofl: අරූට පට්ට විදියට දුක හිතෙන්න ඇති.ඒකී බැදල තියෙන්නෙ ජනවාරි 6. හැබැයි ඒ කෙල්ල බැන්දෙත් අවුරුදු 10ක්විතර වැඩීමල් බිස්නස් කරන පොරක්ව​. (සල්ලි නිසයි බැදලා තියෙන්නෙ)

    නිකමටවත් facebook,insta photo චෙක් නොකර කෙල්ලව සප්‍රයිස් කරලා ප්‍රපෝස් කරන්න ගියා නම් කොහොමද ආතල් එක​. :P:P මම නම් ආයෙත් එක එකාගේ ලව් කේස්වලට කරගහන්නෙ නැ කියලා හිතා ගත්ත​.


    දෙන්න හිතාගෙන හිටපු සප්‍රයිස් ටික මතක් වෙද්දි වලක් කපාගෙන වැලලෙන්න හිතෙනවා. අම්මෝ 99 බේරුණේ:yes:



    දෙන්ඩ හිටිය සැප්‍රරයිස් ටිකක් කියහන් ආතල් කුඩු නොකර..:D :D