99X ATL/SSE සලරි කොහොමද

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    99X ATL /SSE ඉන්ටෙර්විව් සෙට් උනා. laravel. මොන වගේ ඒවාද අහන්නේ ? සැලරි කොහොමද ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    sansare epa wenawane. ado europe hari US hari yanna balapan easily $9000 + ganna puluwan gemakma natuwa. wahallu ganatane bn lankawe unwa dala tiyenne.
    ඒවත් ට්‍රයි කරනවා මචන්. තාම එකක් වත් සෙට් උනේ නෑ. උබල දන්නා සයිට් ඒවා තියේ නම් කියන්න
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඒවත් ට්‍රයි කරනවා මචන්. තාම එකක් වත් සෙට් උනේ නෑ. උබල දන්නා සයිට් ඒවා තියේ නම් කියන්න
    lesima widiya studies walata awith settle wena eka. ehema nattan Linkedin tama.

    uba kohenda degree eka gatte. Mora nan gemakma naha studies walata pana ganna.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    lesima widiya studies walata awith settle wena eka. ehema nattan Linkedin tama.

    uba kohenda degree eka gatte. Mora nan gemakma naha studies walata pana ganna.
    studies walata try kala machan. ielts kala. eth funds hoya ganna bari una. corona walata kalin. e dawas wala 70k 80k withara ona kiuwa Software engineering MSC ekakata ausi wlata. try kala gemak gahanna hari giye. dan nam kohomath eka karanna widiyak nane. 140k wat illai. Man ruhuna machan. general degree akak tyenne,
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    sansare epa wenawane. ado europe hari US hari yanna balapan easily $9000 + ganna puluwan gemakma natuwa. wahallu ganatane bn lankawe unwa dala tiyenne.
    උබට ඉන්ඩස්ට්‍රි එක ගැන තියෙන දැනුම පේනවා මේකෛන් $9000 ගත්තට ඒ ඒ රටවල් වල cost of living වැඩියි. ටැක්ස් කැපිලා එහෙම එද්දි තව තව ඒවා. එහෙම බලද්දි ලංකාව තමා ෂේප් එකේ තිබ්බ එක රටක් සොෆ්ට්වෙයා බුවාලාට මේ ඉන්ෆ්ලේෂන් එකට කලින්. දැන් ටිකක් අවුල්.

    මොකද්ද මට මේක කියන්න සුදුසුකම - උබ කියන විදියේ සැලරියක් තමා ගන්නේ

    Ade mn se welath $1600k hambenwa😮
    wso2 ?මාස දෙකක සැලරි එකද කිවේ?
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    wso2 ?මාස දෙකක සැලරි එකද කිවේ?
    Yes, one month bro..
    IMG_20220513_145853.jpg
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    උබට ඉන්ඩස්ට්‍රි එක ගැන තියෙන දැනුම පේනවා මේකෛන් $9000 ගත්තට ඒ ඒ රටවල් වල cost of living වැඩියි. ටැක්ස් කැපිලා එහෙම එද්දි තව තව ඒවා. එහෙම බලද්දි ලංකාව තමා ෂේප් එකේ තිබ්බ එක රටක් සොෆ්ට්වෙයා බුවාලාට මේ ඉන්ෆ්ලේෂන් එකට කලින්. දැන් ටිකක් අවුල්.

    මොකද්ද මට මේක කියන්න සුදුසුකම - උබ කියන විදියේ සැලරියක් තමා ගන්නේ

    wso2 ?මාස දෙකක සැලරි එකද කිවේ?
    cost of living wadi kiyala one ekek dannawane bn. ewagema living standard ekath wadi lankawata wada. oya mama dala tiyenne average net pay eka bay area eke (take home after taxes etakota gross eka around $150k per year wage). oita wada demand karala ganna puluwan uba waddeknan.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    cost of living wadi kiyala one ekek dannawane bn. ewagema living standard ekath wadi lankawata wada. oya mama dala tiyenne average net pay eka bay area eke (take home after taxes etakota gross eka around $150k per year wage). oita wada demand karala ganna puluwan uba waddeknan.
    150k aran 9000k take home karanna ba 🤦 bay area eke cost eke hatiyata 200k wath one survive wenna
     
    • Like
    Reactions: elektro