Dubai වල sse සැලරි කොහොමද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    ඩුබායි වල සැලරි කොහොමද idea එකක් තියෙනවද. මට යාලුවෙක් කිව්වා 30 lakhs වගේ ගන්න පුලුවන් 5 lakhs හොඳටම ඇති ජීවත් වෙන්න කියලා.
    හ්ම්ම් මාස 3ක් වැඩ කලානම් ලක්ශ 75ට උඹට වාහනයක් ගන්න තිබ්බ බන් 🤭 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඩුබායි වල සැලරි කොහොමද idea එකක් තියෙනවද. මට යාලුවෙක් කිව්වා 30 lakhs වගේ ගන්න පුලුවන් 5 lakhs හොඳටම ඇති ජීවත් වෙන්න කියලා.
    හොද ගෙයක් (Villa) එහෙම ගන්න පුලුවන්ද බන් ඔය රටේ !
    ඇයි බන් ලංකාවේ SSE එවුන් බුරුතු පිටින් ඔහෙට යන්නෙ නැත්තේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    ඩුබායි වල සැලරි කොහොමද idea එකක් තියෙනවද. මට යාලුවෙක් කිව්වා 30 lakhs වගේ ගන්න පුලුවන් 5 lakhs හොඳටම ඇති ජීවත් වෙන්න කියලා.
    තම්බි හොන්දද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොද ගෙයක් (Villa) එහෙම ගන්න පුලුවන්ද බන් ඔය රටේ !
    ඇයි බන් ලංකාවේ SSE එවුන් බුරුතු පිටින් ඔහෙට යන්නෙ නැත්තේ
    මෝඩ කම... මුංට බම්බු ගහගන්න කියලා ඔක්කෝටම යන්න තියෙන්නේ... 15%, නෙවෙයි 0% යි... ආතල් එකේ ඉන්න පුළුවන්...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    Depends බං.. 12k AED වලට වැඩ කරන SSE ලත් ඉන්නව මන් දන්න. 30k+ ගන්න උනුත් ඉන්නව..

    ඇයි බන් ලංකාවේ SSE එවුන් බුරුතු පිටින් ඔහෙට යන්නෙ නැත්තේ
    සෑහෙන සෙට් එකක් ඉන්නවා.. සිංග තරම් නම් නැතුව ඇති..
    ------ Post added on Feb 27, 2025 at 7:24 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    හරි පුදුමයි වීර ලෙ හෙලයො තම්බින්ගෙ රෙද්ද අස්සෙ රින්ගනවා දැක්කාම. එහෙ ගිහින් හලාල් කෑම දිරවනවාද මන්දා. තම්බින් නැත්නම් වීර හෙලයො හාමතෙ වගෙ සීන් එකක් තියෙන්නෙ