99x Technologies

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පට්ට අලේ;21129221 said:

    නිකමට වගේ ඒ පැත්තෙ රවුමක් දාල බලපං !
    උඹටම තේරෙයි මොකක්ද සීන් එක කියල. ;)

    යකෝ ඒ පැත්තෙ රවුමක් දැම්මම ඇතුලෙ වෙන දේවල් පේනවද? කියන දෙයක් පැහැදිළිව කියපන්. උඹ එතනද වැඩ කරන්නෙ.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පට්ට අලේ;21128875 said:
    99x එකට ගේමක් නැතුව යන්න නං,

    එක්කො උඹ Batch Top කෙනෙක් වෙන්න ඕන එහෙම නැත්තං ලස්සන සුදු කෙල්ලෙක් වෙන්න ඕන !

    නැත්තන් ඉතිං පොඩ්ඩක් අමාරුයි !

    Anyway Good Luck !

    :):)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    99x eke giyama unge company eka improve karanne kohomada ahuwoth kiyapan site eke UX gana thawa poddak hithanna ona kiyala.. Hamburger menu eka penne na kiyapan homepahe eke arunama wena kohewath.. pre-loading ekak labbatada ahapan :rofl::rofl:
     
    Jul 7, 2014
    214
    74
    0
    යකෝ ඒ පැත්තෙ රවුමක් දැම්මම ඇතුලෙ වෙන දේවල් පේනවද? කියන දෙයක් පැහැදිළිව කියපන්. උඹ එතනද වැඩ කරන්නෙ.
    උඹනෙ වලිගෙ පාගගෙන තියෙන්නෙ !
    මම කිව්වෙ ලස්සන සුදු කෙල්ලො ගැන විතරයි !
    ඒ පැත්තෙ රවුමක් දැම්ම නං වැඩකරන කෑලි ටික කොහොමද කියල බලාගන්න පුළුවන් !
    හරියටම දන්න දේවල් තමයි කිව්වෙ !
    ඇතුලෙ වෙන දේවල් ගැන නං මම හරියටම දන්නෙ නෑ !!! ;)
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ සුදූ බෝල කෑල්ලක් නම් ශුවර් ඇතුලේ. Anyway Try කරලා බලපන්. Good Luck.

    PS: උන් ඔය කියන තරම් මාර කම්පැනි එකක් නම් නෙවෙයි බන්. 75%ක් ම මාර්කටින් වලින් මවල තියෙන්නේ, ගිහිල්ලම බලපන්.
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    In-fact good company to work and gain experience, but as some of other colleagues already mentioned this isn't a super duper company as they claims to be --many awards on best plz to work is a drama which they use for marketing, batch top thing is also a pure drama. IMO its just a lil company when compared with MIT, Virtusa, WSO2, IFS. So don't worry too much about it just face the interview and see.
     
    Jul 7, 2014
    214
    74
    0
    uttala ekka mata mara mala ban.
    mama issara idan yanna asawen hitiya companiyak. :angry:
    balamu me parath dala :sorry:
    උඹේ Qualifications ටිකම දාල, ලස්සන සුදු කෙල්ලෙක්ගෙ Photo එකක් එක්ක CV එකක් දාල බලපං ඔකුං කථා කරන්නැද්ද කියල ;) :P
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    company eka hodai machan. 2013 idan best place to work in srilanka eka digata 1st place machan. inneth hugak norway clients la ee hinda casual open work environment ekak thiyenne. padith hodai machan.

    correction
    BPTW eke 1st Place kiyala ekak na bn. alphabetical order ekata list karanne.
     
    Jul 7, 2014
    214
    74
    0
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    me uttala pvt institute walin yana ewunwa ganne nadda ban ?
    oya uttata mama keeparak nam apply kalada? :angry:
    fakaya mawa ganne na :angry::sorry:

    පොරෝ පාරක් නැති එකේ පාඩුව තමයි බන්. සුදූ කැල්ලක් උනා නම් අඩුගානේ ඉන්ටර්විව් හරි කතා කරනවා. LOL
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    පට්ට අලේ;21129988 said:

    :yes::yes::yes: TRUE :yes::yes::yes:
    ඔව් Company List එකක් තියෙන්නෙ අනේ උඹලත් ඕවට අහුවෙනවනෙ !

    මේ බලපං Rank Column එක empty. Alphabetical order එකට තියෙන්නෙ !
    http://www.greatplacetowork.lk/best-companies/sri-lankas-best-companies-to-work-for



    sirwatama ne ? math adai danne scn eka.. un hamatissema kiyanne BTAW wala 1st place aurudu 3k kiyala ne... mechcharakal apita sessions 99x eken session karapu hama ekema oya magula kiyanawa hamatissema
     
    • Haha
    Reactions: Piyathissa
    Jul 7, 2014
    214
    74
    0
    sirwatama ne ? math adai danne scn eka.. un hamatissema kiyanne BTAW wala 1st place aurudu 3k kiyala ne... mechcharakal apita sessions 99x eken session karapu hama ekema oya magula kiyanawa hamatissema
    BTAW wain nam rank eka 1 wenna puluwan :P
    if-you-know-what-i-mean-127.png