9gag එකේ තිබ්බෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Kids will be kids
aMGNVgW_460s.jpg


http://m.9gag.com/gag/aMGNVgW

උබලගෙ අදහස් ප්‍රකාශ කරපල්ල :dull: :dull:
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ පන්සලේ මහන වෙලා ඉන්නවා අවුරුදු 8 විරතර පොඩි ළමයෙක්..මේ ලග ඩි ට්‍රිප් එකක් ගිහින් ගෙනාවේ තුවක්කු...පොඩි කම ඒ හුරතලේ ..සිවුර5එන් යටපත් කරන්න බෑ..මොකද ඒ පොඩි එකාට ඒ වා තේරෙන්නේ නෑ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ගේමක් ගැහුවම මොකද බන් වෙන්නේ. පොඩි හාමුදුරුවො නායක හාමුදුරුවන්ට හොරෙන් සෙල්ලම් බඩු ඉල්ලනවා. මම සෙල්ලම් බඩු ටොපි චොක්ලට් අයිස්ක්‍රීම් අරන් දෙනවා.





    ISIS-Children-Beheading.jpg


    ISIS+Kids.jpg