


lassanata liyala thiyanawa![]()
rep++
mean ful
sira machanthumbs up bro
Lassanaiii...
Best Of Luck Bro ~ !
lassanai machan...duka thama...![]()
hmmmm![]()
elazzz
wow..nice
nice
Maxxa machan,,
thava thava lassana nirmaana karanna...apen suba pathum
Ade pattatama liyala thiyenwa sira Keep it up macho![]()
sada boda veeeee.... rep++
TkZ 4 Ur replyZ 
KIT
moko me raja boot ekak wath kawada boot kannama ona mewa nan liyawenna
BooT නොවුනත් BooT වගේ තමයි...
අද වැටෙනා දුක් කදුලැල්....
සතුටු කදුලැල් වන්න්ට...
ඇගේ සතුටේදි හිනැහෙන්නට....
සිදු වෙවි ඔබට....
දුක් නොවන්නට...
සතුටුවන්නට...
ඇයගෙ සතුටට එකතුවනුමැන....
Life is short....
Make it sweet....
වෙර දරමි හිනැහෙන්නට 
හිනාවෙමි පෙනෙන්නට...
සිතෙහි නැගි වේදනාව තවමත් එසේමය...
මචන් දුක හිතෙනව කියවනකොට සිරාවටම ලස්සන වචන ටික ඒකටම ගැලපෙන ලස්සන දුක හිතෙන පින්තූරෙකුත් තෝරගෙන බොහොම අගෙයි සහෝදරයා හිතේ දුකෙන් ලියල තියෙන පාටයි හ්ම් ඇත්තටම දුකයි
නිර්මාණය හොදයි
මේ දුක මට උරුම ඇති සහෝ...
Mama nam hithane uba awasara iluwata samugana kagen wath hithata ekagawa awasarayak labena ekak nae jevitheta![]()
ඒත් වෙන මොනවා කරන්නද බං...