*_ඇයි???_*

කොල්ලො ඇඟ වැහෙන්න ඇඳුම් අදිනකොට,
ඇයි මේ කෙල්ලො බහුතරයක් ඇඟ පේන්න ඇඳුම් අඳින්නේ?
:confused::confused::nerd::sorry:

මේ ප්‍රශ්ණයට ඔබේ පිළිතුර දැන්ම ලබා දී මුකදාන මාර්ක් බුල්ටෝ දිනාගන්න.:P:P
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩි හරියක් අනිත් කෙල්ලොන්ට පේන්න අනිත් කෙල්ලන්ගෙන් කැපිලා පේන්න
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කෙල්ලොන්ගේ ශරිර උශ්නත්වය අපිට වඩා වෑඩී ගොඩක්ම ලස්සන කෙල්ලොන්ගේ ... එක නිසා සිසිල් කරගන්න ඕනි වෑඩියෙන්... ඒකට පාවිච්චි කරන්නේ වායු දාරාවන්.... ඒක නිසා තමා හොදට හුලන් ඈගට වදින්න අඩුවෙන් අදින්නේ:)
     
    කෙල්ලොන්ගේ ශරිර උශ්නත්වය අපිට වඩා වෑඩී ගොඩක්ම ලස්සන කෙල්ලොන්ගේ ... එක නිසා සිසිල් කරගන්න ඕනි වෑඩියෙන්... ඒකට පාවිච්චි කරන්නේ වායු දාරාවන්.... ඒක නිසා තමා හොදට හුලන් ඈගට වදින්න අඩුවෙන් අදින්නේ:)

    :P bohoma hari... ;)