_උපරිම ආතල් එකක් ගැනිමේ ක්‍රමය

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    _උපරිම ආතල් එකක් ගැනිමේ ක්‍රමය

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොන්ඩේ[/FONT] [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]වෙච්ච[/FONT] [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]පොරක්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]සිකුරාදා[/FONT] [FONT=&quot]දවසක[/FONT] [FONT=&quot]හවස[/FONT] [FONT=&quot]හතහමාරට[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ජුවලරි[/FONT]
    [FONT=&quot]ෂොප්[/FONT] [FONT=&quot]එකකට[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]වැදුනලු[/FONT].[FONT=&quot]මෑන්ස්[/FONT] [FONT=&quot]ආවේ[/FONT] [FONT=&quot]තනියෙම[/FONT] [FONT=&quot]නෙවෙයි[/FONT], [FONT=&quot]තරුණ[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]කෙල්ලෙකුත්[/FONT]
    [FONT=&quot]අතින්[/FONT] [FONT=&quot]අල්ලන්[/FONT]. [FONT=&quot]මිනිහට[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කෙල්ලට[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]මුද්දක්[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]දෙන්න[/FONT].

    “[FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]ඔයාලා[/FONT] [FONT=&quot]ළඟ[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]ස්පෙෂල්[/FONT] [FONT=&quot]මුද්දක්[/FONT]. [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]එකක්[/FONT]!”
    [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]අංකල්[/FONT] [FONT=&quot]සාප්පුවේ[/FONT] [FONT=&quot]ලොක්කට[/FONT] [FONT=&quot]කිව්වා[/FONT]. [FONT=&quot]වචනේ[/FONT] [FONT=&quot]ගැලවිච්ච[/FONT] [FONT=&quot]ගමන්ම[/FONT] [FONT=&quot]සාප්පුවේ[/FONT] [FONT=&quot]මෑන්[/FONT]
    [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]උස්සන්[/FONT] [FONT=&quot]ආවා[/FONT] [FONT=&quot]එළට්[/FONT] [FONT=&quot]මුද්දක්[/FONT]. [FONT=&quot]ගාණ[/FONT] [FONT=&quot]ගහලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]ලක්ෂ[/FONT] 10[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]කියලා[/FONT]. [FONT=&quot]නාකි[/FONT]
    [FONT=&quot]මෑන්ස්ගේ[/FONT] [FONT=&quot]මූණ[/FONT] [FONT=&quot]අඳුරු[/FONT] [FONT=&quot]උනා[/FONT].:baffled:

    “[FONT=&quot]මං[/FONT] [FONT=&quot]හිතන්නේ[/FONT] [FONT=&quot]ඔහේට[/FONT] [FONT=&quot]තේරෙන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]ස්පෙෂල්[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]වචනේ[/FONT] [FONT=&quot]තේරුම[/FONT]? [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]හොඳ[/FONT]
    [FONT=&quot]මුද්දක්[/FONT] [FONT=&quot]නැද්ද[/FONT]? [FONT=&quot]අංකල්[/FONT] [FONT=&quot]සද්දේ[/FONT] [FONT=&quot]දාලා[/FONT] [FONT=&quot]ඇහුවා[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පාර[/FONT] [FONT=&quot]සාප්පුවේ[/FONT] [FONT=&quot]මෑන්[/FONT] [FONT=&quot]නැගිටලා[/FONT]
    [FONT=&quot]ගිහිල්ලා[/FONT] [FONT=&quot]ගෙනාවා[/FONT] [FONT=&quot]සුපිරි[/FONT] [FONT=&quot]මුද්දක්[/FONT],
    “[FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]සර්[/FONT], [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අති[/FONT] [FONT=&quot]විශිෂ්ඨයි[/FONT]. [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]ගාණ[/FONT] [FONT=&quot]ලක්ෂ[/FONT] 50[FONT=&quot]ක්[/FONT].”

    [FONT=&quot]මුද්දේ[/FONT] [FONT=&quot]ලස්සනට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]ගාණ[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කෙල්ල[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]කැළඹුනා[/FONT]. [FONT=&quot]කෙල්ලව[/FONT] [FONT=&quot]වෙව්ලන්නත්[/FONT]
    [FONT=&quot]ගත්තා[/FONT]. [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]මෑන්ස්[/FONT] [FONT=&quot]නෙවෙයි[/FONT] [FONT=&quot]සැලුනේ[/FONT], “[FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මුද්ද[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT]!” [FONT=&quot]පොර[/FONT] [FONT=&quot]ස්ථීරවම[/FONT]
    [FONT=&quot]කිව්වා[/FONT].

    “[FONT=&quot]සර්[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]පේමන්ට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT]? [FONT=&quot]කෑෂ්ද[/FONT], [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රෙඩිට්[/FONT] [FONT=&quot]කාඩ්[/FONT] [FONT=&quot]එකෙන්ද[/FONT] [FONT=&quot]එහෙම[/FONT]
    [FONT=&quot]නැත්නම්[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]එකකින්ද[/FONT]?” [FONT=&quot]සාප්පු[/FONT] [FONT=&quot]කාරයා[/FONT] [FONT=&quot]ඇහුවා[/FONT].
    “[FONT=&quot]මං[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]එකකින්[/FONT] [FONT=&quot]ගෙවන්නම්[/FONT]. [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]ඔහේට[/FONT] [FONT=&quot]සැකයි[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]නේද[/FONT]? [FONT=&quot]කමක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]මං[/FONT] [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඔහෙට[/FONT] [FONT=&quot]දීලා[/FONT] [FONT=&quot]යනවා[/FONT]. [FONT=&quot]ඔහේ[/FONT] [FONT=&quot]සඳුදා[/FONT] [FONT=&quot]උදේට[/FONT] [FONT=&quot]බෑන්ක්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]කතාකරලා[/FONT] [FONT=&quot]කන්ෆර්ම්[/FONT]
    [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]කෝල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]දෙනවකෝ[/FONT]. [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]සඳුදා[/FONT] [FONT=&quot]උදේට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මුද්ද[/FONT] [FONT=&quot]අරන්[/FONT]
    [FONT=&quot]යන්නම්[/FONT].” [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කියපු[/FONT] [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]මෑන්[/FONT] [FONT=&quot]කබායෙන්[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]පොත[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]එවෙලෙම[/FONT] [FONT=&quot]රුපියල්[/FONT]
    [FONT=&quot]ලක්ෂ[/FONT] [FONT=&quot]පනහකට[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ලියලා[/FONT] [FONT=&quot]සාප්පුවේ[/FONT] [FONT=&quot]ලොක්කට[/FONT] [FONT=&quot]දුන්නා[/FONT].[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]කෙල්ලගේ[/FONT]
    [FONT=&quot]අතින්[/FONT] [FONT=&quot]අල්ලන්[/FONT] [FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]උජාරුවෙන්[/FONT] [FONT=&quot]සාප්පුවෙන්[/FONT] [FONT=&quot]පිටත්[/FONT] [FONT=&quot]උනා[/FONT]. [FONT=&quot]කෙල්ලත්[/FONT] [FONT=&quot]ආවට[/FONT] [FONT=&quot]වඩා[/FONT]
    [FONT=&quot]ආදරෙන්[/FONT] [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]මෑන්ගේ[/FONT] [FONT=&quot]අතේ[/FONT] [FONT=&quot]එල්ලිලා[/FONT] [FONT=&quot]ගියා[/FONT].

    [FONT=&quot]සඳුදා[/FONT] [FONT=&quot]උදේ[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]අප්සෙට්[/FONT] [FONT=&quot]මූඩ්[/FONT] [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]ජුවලරි[/FONT] [FONT=&quot]ෂොප්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ලොක්කා[/FONT] [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]මෑන්ස්ට[/FONT]
    [FONT=&quot]කෝල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගත්තා[/FONT], “[FONT=&quot]සර්[/FONT], [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වැඩේනේ[/FONT]. [FONT=&quot]බැංකුවෙන්[/FONT] [FONT=&quot]ඇහුවම[/FONT] [FONT=&quot]කියනවා[/FONT] [FONT=&quot]සර්ගේ[/FONT]
    [FONT=&quot]එකවුන්ට්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියලා[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT]?”

    “[FONT=&quot]මම[/FONT] [FONT=&quot]දන්නවා[/FONT]!” [FONT=&quot]නාකි[/FONT] [FONT=&quot]මෑන්[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]නොසැලෙන[/FONT] [FONT=&quot]ස්වරයෙන්[/FONT] [FONT=&quot]කිව්වා[/FONT],

    ” [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]තමුසේ[/FONT] [FONT=&quot]හිතලා[/FONT] [FONT=&quot]බලනවකෝ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හින්දා[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]සති[/FONT] [FONT=&quot]අන්තේ[/FONT] [FONT=&quot]කොයි[/FONT] [FONT=&quot]තරම්[/FONT]
    [FONT=&quot]ආතල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඇතිද[/FONT] [FONT=&quot]කියලා[/FONT]!”:lol:

    ++++++++++++++:yes:

    ---------------------------------------------------------------------
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කතාව හොදයි මචන්..
    හැබැයි අර පින්තූරයක් දැම්ම එක ගැනනන් ටිකක් අවුල්..
    මොනා වුනත් ඒ ඇත්ත කපල් එකක් නිසාවෙන්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කතාව හොදයි මචන්..
    හැබැයි අර පින්තූරයක් දැම්ම එක ගැනනන් ටිකක් අවුල්..
    මොනා වුනත් ඒ ඇත්ත කපල් එකක් නිසාවෙන්


    ow..ow.. atta couple ekaknam tamai...:eek:
    unta apahasa kala kiyala mata naduwak weteida?:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow..ow.. atta couple ekaknam tamai...:eek:
    unta apahasa kala kiyala mata naduwak weteida?:growl:

    නඩුනන් වැටෙයිද කියල දන්නෙ නැහැ..හැබැයි ඒක සදාචාර සම්පන්න නැහැ බන්.
    :growl::growl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කතාව හොදයි මචන්..
    හැබැයි අර පින්තූරයක් දැම්ම එක ගැනනන් ටිකක් අවුල්..
    මොනා වුනත් ඒ ඇත්ත කපල් එකක් නිසාවෙන්

    මුටත් ඕනේ නැති දෙයක් නැ.. යකෝ මේක කියවල ෆුන් එක ගත්තනම් පලකො වෙන පැත්තකට..
    ඔතනට හරියන්නේ උබේ ෆොටෝ එක තමා..
    :baffled::baffled::P
     
    • Like
    Reactions: T h u s h
    Sep 12, 2011
    884
    120
    0
    කතාව හොදයි මචන්..
    හැබැයි අර පින්තූරයක් දැම්ම එක ගැනනන් ටිකක් අවුල්..
    මොනා වුනත් ඒ ඇත්ත කපල් එකක් නිසාවෙන්

    අර ඉස්සර ස්වර්ණවාහිනියේ හිටිය කෙල්ල නේද ඔය ෆොටෝ එකේ ඉන්නේ. ඒ කෙල්ලට හොඳයි නම් අපට මොකෝ නේද?
     
    • Like
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මහ නිළමේ;12334820 said:
    අර ඉස්සර ස්වර්ණවාහිනියේ හිටිය කෙල්ල නේද ඔය ෆොටෝ එකේ ඉන්නේ. ඒ කෙල්ලට හොඳයි නම් අපට මොකෝ නේද?


    ඔව් බන් අන්කල් වයස උනට ලස්සනයි නෙද බන්... කුමර456 ගෙත් හිත ගිහින් අන්කල්ට.. :lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහ නිළමේ;12334820 said:
    අර ඉස්සර ස්වර්ණවාහිනියේ හිටිය කෙල්ල නේද ඔය ෆොටෝ එකේ ඉන්නේ. ඒ කෙල්ලට හොඳයි නම් අපට මොකෝ නේද?

    ඒ කෙල්ලගේ කථාව නොවේනේ මේ දාලා තියෙන්නේ :rofl: ඒකයි කිව්වේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් අන්කල් වයස උනට ලස්සනයි නෙද බන්... කුමර456 ගෙත් හිත ගිහින් අන්කල්ට.. :lol:

    හුක* කතා කියන්න එපා පොන්ස්..
    මම කිව්වේ මෙතන තෝ එක එක ජෝක් සීන් දාද්දි ඇත්ත ෆොටෝස් දාපු එකටයි.
    තොපිට හිතන්න හිතක් කල්පනා කරන්න මොළයක්, මනුස්සකමක් නැති එක ගැන ගොඩක් දුකයි යකෝ..
    මම තොට +රෙප් එකක් දීලත් කිව්වේ ෆොටෝ එක අයින් කරපන් ඒක හොද නැහැ කියල.
    තෝ ඒක ගනන් ගන්නෙ නැතුව දැන් මටත් කෙළිනවා.

    මාත් මේ වගේ සීන් එකක් දාලා තොගේ අම්මගේ ෆොටෝ එකක් දැම්මනන් කොහොමද ආතල් එක? කියනදෙයක් තේරුම් ගනින් බල්ලෝ..

    විහිලු කරද්දි විහිලු කරපන් ඇති තරම්.. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත එක්ක අනවශ්‍ය විහිලු කරන්න එපා. තොගේ විහිලුවේ ආතල් එක වැටෙන්නෙ අර ෆොටෝ එකේ ඉන්න කෙල්ලට..

    තොපි මහ තිරිසන් වැඩ කරන බල්ලො බන්..
    තොට දෙන්න මගේ - රෙප් නැහැ දැනට..
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Nakiya week eke.. hora cheque eka deela.. pitikotanna athineda ?
    Monawa unath.. moniha mola kaaraya.. kella.. hithuwa okkoma hari kiyala.. dunna okkoma ussala.. gon kello.