හුක* කතා කියන්න එපා පොන්ස්..
මම කිව්වේ මෙතන තෝ එක එක ජෝක් සීන් දාද්දි ඇත්ත ෆොටෝස් දාපු එකටයි.
තොපිට හිතන්න හිතක් කල්පනා කරන්න මොළයක්, මනුස්සකමක් නැති එක ගැන ගොඩක් දුකයි යකෝ..
මම තොට +රෙප් එකක් දීලත් කිව්වේ ෆොටෝ එක අයින් කරපන් ඒක හොද නැහැ කියල.
තෝ ඒක ගනන් ගන්නෙ නැතුව දැන් මටත් කෙළිනවා.
මාත් මේ වගේ සීන් එකක් දාලා තොගේ අම්මගේ ෆොටෝ එකක් දැම්මනන් කොහොමද ආතල් එක? කියනදෙයක් තේරුම් ගනින් බල්ලෝ..
විහිලු කරද්දි විහිලු කරපන් ඇති තරම්.. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත එක්ක අනවශ්‍ය විහිලු කරන්න එපා. තොගේ විහිලුවේ ආතල් එක වැටෙන්නෙ අර ෆොටෝ එකේ ඉන්න කෙල්ලට..
තොපි මහ තිරිසන් වැඩ කරන බල්ලො බන්..
තොට දෙන්න මගේ - රෙප් නැහැ දැනට..
. කටවත් මඩ ගහන අදහසකින් දැම්ම නෙමේ. ඔන්න මම එක photo අයින් කලා,
අනිත් එකනම් ඔය Photo එකේ ඉන්න කෙල්ලත් මේ කතාවෙ වගෙම සල්ලි වලට තමයි නාකියෙක්ව බැදලා ඇත්තෙ...
නැත්නම් අහවල් මගුලකට බදින්නද?
ඔන්න උබ මට +rep දුන්නට මමත් උබට +රේප් දුන්නා... 
අනේ සොරි මචො.. මම එහෙම දුරට හිතුවෙ නැහැ..නිකන් උබලට බලල අතල් එකක් ගන්න දැම්ම මිසක්... කටවත් මඩ ගහන අදහසකින් දැම්ම නෙමේ. ඔන්න මම එක photo අයින් කලා,
…අනිත් එක ඔය photo එකත් මට Email එකකින් ආව එකක්..අනිත් එකනම් ඔය Photo එකේ ඉන්න කෙල්ලත් මේ කතාවෙ වගෙම සල්ලි වලට තමයි නාකියෙක්ව බැදලා ඇත්තෙ...
නැත්නම් අහවල් මගුලකට බදින්නද?
ඔන්න උබ මට +rep දුන්නට මමත් උබට +රේප් දුන්නා...
![]()
මෙහෙමයි බන්..මේ ත්‍රෙඩ් එකේ මගේ කොමෙන්ට් වලට ගොඩක් අයට රිදිල තිබ්බ
මෙන්න බලපන්
මම උඹත් එක්ක එදා ඉදලම ෆිට් එකේ ඉදල මේ වගේ දෙයක් කි්වම මෙහෙම රිප්ලයි එයි කියල හිතුවෙ නැහැ.. ඒත් උඹ කරේ නැත්නම් මොනාද වෙලා තියෙන්නේ දැන්?
මේක කෙටවිල්ලක්ද?
![]()

ඔය පොටෝ එකේ ඉන්න කෙල්ලගෙයි ..සුරාජ් මාපාගෙයි වැලක් මම බලලා තියෙනවා
