මේ බලු වෑඩ දෑකලා එපා වෙලා මට යන්න හිතුනා
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Jul 25, 2011 #181 මේ බලු වෑඩ දෑකලා එපා වෙලා මට යන්න හිතුනා
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Jul 25, 2011 #182 ඔන්න ඔහොම එපා වෙලා යනකොට බස් හෝල්ට් එකේ බස් එකක් එනකන් ඉන්න ලස්සන ගෑනු ළමයෙක්ව දැක්කලු
ectnel Member Jul 25, 2011 27 2 0 Jul 25, 2011 #184 ෙ බස් හෝල්ට් එක අයිනේ ඉදන් අර කෙල්ලා දිහා බලාගෙන මල් බබා අතේ ගහනවලු
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Jul 25, 2011 #185 නන්ගි ගේ ලගට මමත් පොඩ්ඩ පොඩ්ඩ ඔන්න කිට්ටු උනාලු..
Ritash9001 Well-known member Sep 29, 2010 1,718 411 83 somewhere is univers Jul 25, 2011 #186 hello nangi oyage name eka mokadda?????
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #187 Aii Katha nette?? Machan kella Goluda koheda ??
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Jul 25, 2011 #188 ආ නංගි ක්රිස්මස් නේද චර්ච් එකක් බෙල්ලේ එල්ලගෙන ඉන්න නිසා අහුවෙ.. කියලා මම ඇහුවා මගේ එන්ග්ලිශ් ටිකක් පෙන්නන්නත් එක්ක
ආ නංගි ක්රිස්මස් නේද චර්ච් එකක් බෙල්ලේ එල්ලගෙන ඉන්න නිසා අහුවෙ.. කියලා මම ඇහුවා මගේ එන්ග්ලිශ් ටිකක් පෙන්නන්නත් එක්ක
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Jul 25, 2011 #189 ඔන්න බස් එකකුත් ආවලු මේ අතරේ නංගිත් ඒකට නැග්ගලු
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 25, 2011 #190 මමත් දඩ බඩ ගාලා නැග්ගලු ඒ බස් එකටම Last edited: Jul 25, 2011
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #191 nagina gaman kakula petalila wedu nalu eth nondii na honde
Ritash9001 Well-known member Sep 29, 2010 1,718 411 83 somewhere is univers Jul 25, 2011 #192 anne nangi dan wath name eka kiyannako oya koheda enna dallin me lagapathada?
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #193 menna mekii gassala issarahata gihin wadi una!!
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Jul 25, 2011 #194 මාත් ගස්සගෙන නංගිගේ ගාවින්ම හිට ගත්තලු, එක පාරට නංගි ඔලුව උස්සලා මෙහෙම කිව්වාලු
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Jul 25, 2011 #195 අය්යේ මං ඔයා හිතන ජාතියේ කෙල්ලෙක් නෙවෙයි ඒ නිසා මට පාඩුවේ ඉන්න දෙන්න plzz කොල්ලට ඒකට මාර දුක හිතුනලු
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #196 meh thamse dannavada mage thaththa kauda kiala aahh???
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Jul 25, 2011 #197 ඔයාගේ අම්මාගේ නිත්යාණුකුල සැමියානේ කියලා කොල්ලා උත්තර දුන්නා
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 25, 2011 #198 itapasse mekii gatta eliya cell eka dial keragena keragena giya nikan machima vage!!!
tharadarshana Member Feb 21, 2011 153 17 0 ඇයි එන්නද අහන්නේ Jul 25, 2011 #199 මට හිතාගන්න බැරිවුනා මම මොකද කරන්නේ කියලා