+_එළකිරි_කතාව_+

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඔන්න ඔහොම එපා වෙලා යනකොට බස් හෝල්ට් එකේ බස් එකක් එනකන් ඉන්න ලස්සන ගෑනු ළමයෙක්ව දැක්කලු :love::love:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
istockphoto_9285562-brunette-girl-on-bus-stop.jpg
 

ectnel

Member
Jul 25, 2011
27
2
0
‍ෙ

බස් හෝල්ට් එක අයිනේ ඉදන් අර කෙල්ලා දිහා බලාගෙන මල් බබා අතේ ගහනවලු:lol::lol:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ආ නංගි ක්‍රිස්මස් නේද චර්ච් එකක් බෙල්ලේ එල්ලගෙන ඉන්න නිසා අහුවෙ.. කියලා මම ඇහුවා මගේ එන්ග්ලිශ් ටිකක් පෙන්නන්නත් එක්ක:P
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
අය්යේ මං ඔයා හිතන ජාතියේ කෙල්ලෙක් නෙවෙයි ඒ නිසා මට පාඩුවේ ඉන්න දෙන්න plzz කොල්ලට ඒකට මාර දුක හිතුනලු :(:(