+_කරන්න_වැඩක්_නැතිනම්_මේක_බලන්න_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    +_කරන්න_වැඩක්_නැතිනම්_මේක_බලන්න_+

    Ex-Alien The official music video by Medhani Deshapriye (Jayzee Dazzlehardo)



    ඔබටත් හිනා ගියානම් අනිත් අයවත් හිනස්සවන්න Thread එක Bump කරන්න..

    :lol:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔයිට වඩා ලස්සනට බුරන බල්ලො ඉන්නව සූ ගාල..
    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක දැන් බලලා බලලම හිනා යන්නෙ නෑ බං..
    ඔය සිංදුව ත්‍රේඩ් විස්සක විතර දාලා තිබුණා..
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    denui yako dekke, mona huyannakda meeeeeeee

    raisins.jpg
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අම්මලා අප්පලාට විසි කරන්න සල්ලි ඇති.. අපරාදේ මේකිට අබේවෙල පැත්තෙන් කිරි ෆැක්ටරියක් දාල දෙන්න තිබ්බෙ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පවු බන්.. studio එකේ උන් මේකිගෙන් හොඳ ගානක් කඩාගෙන තියනව. "නංගිගේ voice එක හොඳයි, මොකද කියන්නේ මේ ගානට සෝන්ග් එකක් record කරලා visual එකක් කරලා දෙන්නම්" කියන්න ඇති.:lol: