+_මිරිගුව_Episode-001_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    "අද නම් ගෙදර ගියසැනින් "දිරි දීමනාව" ලැබෙනවා Sure ම තමයි.
    අමින්දයා කිව්වේ මම අමින්දයාට Good Morning කියන්නත් කළින්.
    පන්තිය ඇතුලට යනකොටම අද වෙනදට වැඩිය වෙනසක් වෙලා තියෙනවා කියලා මටම හිතුනා.
    අද පන්තිය නිකං මළ ගෙදරක් වගේ.
    වෙනදට නම් අර පාරේ යන සුදු ගවුම් ඇදගත්ත අපේ ඉස්කෝලේ දෙපැත්තේම තියෙන බාළිකා පාසල් දෙකේ කෙල්ලන්ට "ආ... චූටි..", එහෙම නැතිනම් "සුදු නෝනේ...", "රතු මැණිකේ", කියන්නම දෙයක් නැතිනම් "නළ දමයන්තියේ.." කියලා හරි කෑගහන එක අපේ පුරුද්ද.
    තරිදු, අමින්ද, කිරියා, රොකා, විකුම්, සංජීව කියන අය තමයි ඔය කාර්යයේ පෙරගමන්කරුවෝ.
    මමත් ඔය අතරට එකතුවෙන එක නවත්තන්න බෑ කාටවත්.
    ඒත් අද කොල්ලො ඔක්කොමලා එක එක පැත්තට හැරිලා කල්පනා කරනවා...."

    ඇයි මේ...
    මොකක්ද අද අපේ කස්ටියට වෙලා තියෙන්නේ...?
    ආසයි නේද දෑනගන්න...

    එන්න එහෙමනම් මගේ Blog එක කියවන්න...

    මිරිගුව


     
    Last edited: