_ලොකු උදව්වක් ඔනේ (Threadඑකක ලින්ක් එකක්)_

godekolla

Banned
Aug 28, 2010
183
26
0
_ලොකු උදව්වක් ඔනේ (Threadඑකක ලින්ක් එකක්)_

කුමාර456 ගේ එකක් වැඩි උනා කියල Thread එකක් දාලා තිබුනා උදෙ දැක්කේ.:shocked:. මොකක්ද වැඩි වෙලා තියෙන්නෙ කියලා බල ගන්න බැරි උනා ඒ වෙලාවේ මම කාර්ය බහුල නිසා.:rolleyes:. පස්සෙ මොකක්ද වැඩි වෙලා තියෙන්නේ කියලා බලන්න අවම එක නැහැ..(thread eka).:eek:
අනේ මට කවුරු හරි දන්නවනම් කියනවද කුමාර456හේ වැඩ් වුනා කියන එක මොකක්ද කියලා.. එහෙම නැත්නම් කුමාර ට 1ක් වැඩි වුනා කියලා දලා තිමුනThread එකේ ලින්ක් එක දෙනවද? වැඩි උන එක බලන්න..:rolleyes:ලොකු උදව්වක්..