_සක්විති_රණසිoහ____________!

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
_සක්විති_රණසිoහ____________!

%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92_%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.jpg

සක්විත්තා ගැන කතා කරන විට අපිට ගොඩක් දේවල් මතක් වෙනව
මෙච්චල ලොකු හොරකම් රාශියක් කරලත් දැනට මෑන්ස්,
කිසිම දෙයක් නොකෙරුවා වගේ ඉන්නවා,,........දැන් ජනතාවට සක්විති මතක නෑ,...........ප්‍රභාකරන් කිව්වා හොද කතාවක්...... මේ ලoකාවේ කට්ටියට
හැමදෙම මතක තියෙන්නෙ සති 2 කයි කියලා...
ඒවගේ ම හරි ...දැන් සක්විති මොකද කරන්නේ කියලා.......
රජය අර කේ .පී. ව සoවර්ධනයට යොදා ගත්තා වගේ ..
මූ වත් සoවර්ධනයට යොදා ගත්තද දන්නේ නෑ.....නැත්නම්...
මහරජා ඇතුළු හොර රැලට සල්ලිදීලා නිදහස් වුනද දන්නේ නෑ....
සල්ලි දැම්ම මිනිසුන්ගේ සල්ලි වලට මොකද වුනේ........
ඒවට කිසි පියවරක් ගත්තද නෑ......
අපේ රටේ මහ එකාගේ ඉදලා පොඩි එකා දක්වා...හොරු...
වැරදි කරන එවුන්ට දඩුවම් දෙනේ නැතුව,
සල්ලිකාරයන්ව රකින.දුප්පත් මිනිහව හූරගෙන කන මෙවගේ ආණ්ඩු..?
ආණ්ඩු නෙමෙ මෙවා පාණ්ඩු....
කරපු දෙවල් පල දෙන්නෙ දුප්පත් අපිට විතරයි...
සල්ලිකාරයොන්ට ඒවා පලදෙන්නෙ නෑ...කොහොමට තිබ්බ රටක් ද?
මේකද මචo ආසියවේ එයිචර්යය....තුහුක් විතරක්


sakvithi.jpg


Rajapaksa-420x0.jpg

unp_pos_01.jpg


2092Ranil_mahinda_beforepaliment2010_J.JPG
 
  • Like
Reactions: Maheshs

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
HMMMMMMMMMMMMMMM oOoow machan uba kiana kathava sampurna aththa!!! monava kerannada ban .... apita itin mukuth keranna bane ..
 
Sep 20, 2010
158
30
0
සක්විති ළඟ සල්ලී දැම්මේ ලංකාවේඉන්න නියම ලෝභයෝ ටිකයි...වංචාකාරයෝ ටිකයි......
උන් ලොකු පොලී ගන්නකොට ඒවට ටැක්ස් ගෙව්වද???? ආණ්ඩුව කිව්වද සක්විති ගාව සල්ලී දාන්න කියලා......
 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මහරජා තරම් නම් ගහලා නෑ..කිසිකෙන්ක්....
මොකද උබට ෆොන්සේකා ඇලජික් ද?
ෆොන්සේකා නැත්නම් තොපි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..
 
  • Like
Reactions: dcs008

KZRO

Member
Jan 18, 2008
5,329
8
0
41
~Kuliyapitiya~
මහරජා තරම් නම් ගහලා නෑ..කිසිකෙන්ක්....
මොකද උබට ෆොන්සේකා ඇලජික් ද?
ෆොන්සේකා නැත්නම් තොපි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..

Fonsith naaaaaaaaa
:lol::lol::lol::lol:
 
Sep 20, 2010
158
30
0
මහරජා තරම් නම් ගහලා නෑ..කිසිකෙන්ක්....
මොකද උබට ෆොන්සේකා ඇලජික් ද?
ෆොන්සේකා නැත්නම් තොපි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..

අනේ යකෝ විශ්‍රාම යන්න හිටපු පොන්සේකා හමුදාපති කරේ රනිල්ද????
 

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Hik hik, Anduwa paththata kathakaloth un anduwata kade yanawalu,
    mu kade gihin e madiwata Kade nawathilath innawa,
    Sathosa vikunaddi, Langama wikunaddi, Thahadu horakan karaddi, Army salli yata gahaddi..................................... Umba koheda mahaththayo hitiye?
    Kade nemeida, Poleda hitiye?
    Honda honda kadetama wela hitapan dan.

    Budusaranai.
    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ‍යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ. ඔනෙම මොඩයකුත තෙරුම් ගන්න් පුලුවන් යුද්ධය කියන්නේ දේශපාලනය වගේ නොදැන පුලුවන් එකක් නෙමෙ කියලා....මෙ ආණ්ඩුවේ ඉන්න දේශපාළුවන්ට නම් ඉතින් ඕක දැනගන්නම ඔනේ නෑ නේ.....
    සමස්ථ සෙබළු කරපු ජයග්‍රහනය....
    ඒකාධ්පතියගේ ප්‍රයිවට් සෙශන් එක්ක බවට හරවලා ,
    තොපේ ඔලුව හොදලා..
    දේශප්‍රේමි දේශමාමක ජනතාව...උබලව අන්දලා නේ ආරච්චි මහත්ත්යො
    ආරචිචිලා ඉතින් එකලෙ ඉදන් කලේ පවතින ආන්ඩුවට කැඹුරුව එක මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක් ද බොලන්...
    සිoහලයො පාවා දුන්නා තානාන්තර ගන්න..
    තාමත් එ පුරුද්ද අත අරින්න බෑ බගේ ...නෙ...
     

    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    ‍යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ. ඔනෙම මොඩයකුත තෙරුම් ගන්න් පුලුවන් යුද්ධය කියන්නේ දේශපාලනය වගේ නොදැන පුලුවන් එකක් නෙමෙ කියලා....මෙ ආණ්ඩුවේ ඉන්න දේශපාළුවන්ට නම් ඉතින් ඕක දැනගන්නම ඔනේ නෑ නේ.....
    සමස්ථ සෙබළු කරපු ජයග්‍රහනය....
    ඒකාධ්පතියගේ ප්‍රයිවට් සෙශන් එක්ක බවට හරවලා ,
    තොපේ ඔලුව හොදලා..
    දේශප්‍රේමි දේශමාමක ජනතාව...උබලව අන්දලා නේ ආරච්චි මහත්ත්යො
    ආරචිචිලා ඉතින් එකලෙ ඉදන් කලේ පවතින ආන්ඩුවට කැඹුරුව එක මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක් ද බොලන්...
    සිoහලයො පාවා දුන්නා තානාන්තර ගන්න..
    තාමත් එ පුරුද්ද අත අරින්න බෑ බගේ ...නෙ...


    ae mechchara loku......:nerd::nerd:
    apita as penawa...:lol::lol: