_සක්විති_රණසිoහ____________!
සක්විත්තා ගැන කතා කරන විට අපිට ගොඩක් දේවල් මතක් වෙනව
මෙච්චල ලොකු හොරකම් රාශියක් කරලත් දැනට මෑන්ස්,
කිසිම දෙයක් නොකෙරුවා වගේ ඉන්නවා,,........දැන් ජනතාවට සක්විති මතක නෑ,...........ප්රභාකරන් කිව්වා හොද කතාවක්...... මේ ලoකාවේ කට්ටියට
හැමදෙම මතක තියෙන්නෙ සති 2 කයි කියලා...
ඒවගේ ම හරි ...දැන් සක්විති මොකද කරන්නේ කියලා.......
රජය අර කේ .පී. ව සoවර්ධනයට යොදා ගත්තා වගේ ..
මූ වත් සoවර්ධනයට යොදා ගත්තද දන්නේ නෑ.....නැත්නම්...
මහරජා ඇතුළු හොර රැලට සල්ලිදීලා නිදහස් වුනද දන්නේ නෑ....
සල්ලි දැම්ම මිනිසුන්ගේ සල්ලි වලට මොකද වුනේ........
ඒවට කිසි පියවරක් ගත්තද නෑ......
අපේ රටේ මහ එකාගේ ඉදලා පොඩි එකා දක්වා...හොරු...
වැරදි කරන එවුන්ට දඩුවම් දෙනේ නැතුව,
සල්ලිකාරයන්ව රකින.දුප්පත් මිනිහව හූරගෙන කන මෙවගේ ආණ්ඩු..?
ආණ්ඩු නෙමෙ මෙවා පාණ්ඩු....
කරපු දෙවල් පල දෙන්නෙ දුප්පත් අපිට විතරයි...
සල්ලිකාරයොන්ට ඒවා පලදෙන්නෙ නෑ...කොහොමට තිබ්බ රටක් ද?
මේකද මචo ආසියවේ එයිචර්යය....තුහුක් විතරක්