යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ. ඔනෙම මොඩයකුත තෙරුම් ගන්න් පුලුවන් යුද්ධය කියන්නේ දේශපාලනය වගේ නොදැන පුලුවන් එකක් නෙමෙ කියලා....මෙ ආණ්ඩුවේ ඉන්න දේශපාළුවන්ට නම් ඉතින් ඕක දැනගන්නම ඔනේ නෑ නේ.....
සමස්ථ සෙබළු කරපු ජයග්‍රහනය....
ඒකාධ්පතියගේ ප්‍රයිවට් සෙශන් එක්ක බවට හරවලා ,
තොපේ ඔලුව හොදලා..
දේශප්‍රේමි දේශමාමක ජනතාව...උබලව අන්දලා නේ ආරච්චි මහත්ත්යො
ආරචිචිලා ඉතින් එකලෙ ඉදන් කලේ පවතින ආන්ඩුවට කැඹුරුව එක මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක් ද බොලන්...
සිoහලයො පාවා දුන්නා තානාන්තර ගන්න..
තාමත් එ පුරුද්ද අත අරින්න බෑ බගේ ...නෙ...
උබ කියන්නේ මොනවද කියලා උබම දන්නේ නෑ... උබමනේ කිව්වේ පොන්සේකා නැත්නම්, ලොවි ගහෙත් නෑ කියලා.....
රනිල් හිටියනම් මොන හමුදාපති, මොන සෙබලෙක් හිටියත් වැඩක් තිබ්බද??? ඔය කියන පොන්සේකලා හිටියා හමුදාවේ 2002-2004 කාලේත්.... හැබැයි නමට විතරයි.... නැට්ට පුකේ ගහගෙන...... කොටි ඇවිත් සරම උස්සලා පෙන්නලා යනකන් බලා ගෙන හිටියේ.....




