_සක්විති_රණසිoහ____________!

Sep 20, 2010
158
30
0
‍යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ. ඔනෙම මොඩයකුත තෙරුම් ගන්න් පුලුවන් යුද්ධය කියන්නේ දේශපාලනය වගේ නොදැන පුලුවන් එකක් නෙමෙ කියලා....මෙ ආණ්ඩුවේ ඉන්න දේශපාළුවන්ට නම් ඉතින් ඕක දැනගන්නම ඔනේ නෑ නේ.....
සමස්ථ සෙබළු කරපු ජයග්‍රහනය....
ඒකාධ්පතියගේ ප්‍රයිවට් සෙශන් එක්ක බවට හරවලා ,
තොපේ ඔලුව හොදලා..
දේශප්‍රේමි දේශමාමක ජනතාව...උබලව අන්දලා නේ ආරච්චි මහත්ත්යො
ආරචිචිලා ඉතින් එකලෙ ඉදන් කලේ පවතින ආන්ඩුවට කැඹුරුව එක මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක් ද බොලන්...
සිoහලයො පාවා දුන්නා තානාන්තර ගන්න..
තාමත් එ පුරුද්ද අත අරින්න බෑ බගේ ...නෙ...

උබ කියන්නේ මොනවද කියලා උබම දන්නේ නෑ... උබමනේ කිව්වේ පොන්සේකා නැත්නම්, ලොවි ගහෙත් නෑ කියලා.....
රනිල් හිටියනම් මොන හමුදාපති, මොන සෙබලෙක් හිටියත් වැඩක් තිබ්බද??? ඔය කියන පොන්සේකලා හිටියා හමුදාවේ 2002-2004 කාලේත්.... හැබැයි නමට විතරයි.... නැට්ට පුකේ ගහගෙන...... කොටි ඇවිත් සරම උස්සලා පෙන්නලා යනකන් බලා ගෙන හිටියේ.....
 
  • Like
Reactions: panchaz

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ‍යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ..

    Anna hari macho,
    Hamudapathi karala Deshapaalana thalluwak dunna nisai yudde dinne.
    Ayy meeta issella eka President kenekta wath yudde dinawanna beri une??
    E kale kalanam oka Porawen kapanna wennane ban,
    Oya mahalokuwata satan wirama gahala ape Forces wala aya, Civil janathaawa mareddi ayy oya yudde iwara karala danna bari une,
    Rusiyaawata wada lokui Mahaththayo irisiyaawa, Oka denwath athaerala Aththata muhuna diyan.
    Pawathina kisima anduwakata 100% hari kiyanna be, Namuth pewathuna anduwalata saapekshawa me anduwa 100% hondai.
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ‍යකො මහින්ද ..,ෆොන්සේකා ව හමුදාපති කරපු හින්දා විතරක් වෙන්න ඇති යුද්ධෙ දින්නෙ. ඔනෙම මොඩයකුත තෙරුම් ගන්න් පුලුවන් යුද්ධය කියන්නේ දේශපාලනය වගේ නොදැන පුලුවන් එකක් නෙමෙ කියලා....මෙ ආණ්ඩුවේ ඉන්න දේශපාළුවන්ට නම් ඉතින් ඕක දැනගන්නම ඔනේ නෑ නේ.....
    සමස්ථ සෙබළු කරපු ජයග්‍රහනය....
    ඒකාධ්පතියගේ ප්‍රයිවට් සෙශන් එක්ක බවට හරවලා ,
    තොපේ ඔලුව හොදලා..
    දේශප්‍රේමි දේශමාමක ජනතාව...උබලව අන්දලා නේ ආරච්චි මහත්ත්යො
    ආරචිචිලා ඉතින් එකලෙ ඉදන් කලේ පවතින ආන්ඩුවට කැඹුරුව එක මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක් ද බොලන්...
    සිoහලයො පාවා දුන්නා තානාන්තර ගන්න..
    තාමත් එ පුරුද්ද අත අරින්න බෑ බගේ ...නෙ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sep 20, 2010
    158
    30
    0
    100% hodai Deshamaamaka Jaathi hithashi mulawen Andila inn eweunata ban

    මචන් රට ගැන හිතන්නේ නැති උබලා වගේ කාපාලුවෝ නිසා තමයි මේරටට කෙළවෙලා තියෙන්නේ......

    අපි නම් මුලා වෙලා නෑ හොඳ දේට හොඳයි කියනවා... නරක දේ නරකයි... උබලට වගේ හැම පඩේකටම ආණ්ඩුවට බැන බැන ඉන්න කුහකයෝ නෙමෙයි.....
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මහරජා තරම් නම් ගහලා නෑ..කිසිකෙන්ක්....
    මොකද උබට ෆොන්සේකා ඇලජික් ද?
    ෆොන්සේකා නැත්නම් තොපි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..

    eka atta:)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Help in Hambanthota account1 ට මොකද උනේ කියල තාම අපි දන්නෙත් නැනේ.. සක්විති උ ලග තිබුන සල්ලි Mr.10% ට දීල help1 ගන්න ඇති.. කොච්චර කෑගැහුවත් වැඩක නෑ..මේ එළකිරි එකේ ඉන්න මෝඩ තකතිරුවෝ කීපදෙනෙකුට මේ අසාධාරණ, කපටි, හොර වැඩ නොපෙනුනාට වැඩි ප්‍රමාණයකට ඒවා තේරෙනවා මොකද අපි වැඩි දෙනෙක් පොළොවේ පය ගහල ඉන්න නිසා.. මුළු රටේ වැඩි පිරිසක් ආණ්ඩුවට චන්දෙ දුන්න නම් මෙතනත් වැඩි පිරිස ආණ්ඩුවට කඩේ යන අය වෙන්න ඕනනේ. නැතුව ඉතින් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදියට ආණ්ඩුවේ වැරදි පේන මිනිස්සු එළකිරි එකේ ඉන්නවාද දන්නේ නෑ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආණ්ඩුව පඩ ඇරියට නම කමක් නෑ.. එත් ඒ අරින හැම පඩේම ඇරිය ගමන රටේ මිනිස්සුන්ට ජීවත් වෙන එක අමරු වෙන පඩනෙ අරින්නේ..
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මහින්දට යකෝ එදා මිනිස්සු කතිරෙ ගහුවෙ යුදේ දිනවන්න තමියි, නැත්තන් මොන කෙන්ගෙඩියකටද?
    මම කියන්නෙ යුද්ධේ දින්න පලියට අපේ රට මහරජාට 99 අවුරුද්දේ බද්දට දෙන්න ඔනෙද?
    අපේ ජීවිත සින්නකර ලියලා දෙන්න ඔනේ , නයකයෙක් ඔනේ රට පාලනය කරන්න මිසක්.ඉන්න මිනිස්සුන්ව හූරලා කන්න නෙමේ.
     
    Sep 20, 2010
    158
    30
    0
    Help in Hambanthota account1 ට මොකද උනේ කියල තාම අපි දන්නෙත් නැනේ.. සක්විති උ ලග තිබුන සල්ලි Mr.10% ට දීල help1 ගන්න ඇති.. කොච්චර කෑගැහුවත් වැඩක නෑ..මේ එළකිරි එකේ ඉන්න මෝඩ තකතිරුවෝ කීපදෙනෙකුට මේ අසාධාරණ, කපටි, හොර වැඩ නොපෙනුනාට වැඩි ප්‍රමාණයකට ඒවා තේරෙනවා මොකද අපි වැඩි දෙනෙක් පොළොවේ පය ගහල ඉන්න නිසා.. මුළු රටේ වැඩි පිරිසක් ආණ්ඩුවට චන්දෙ දුන්න නම් මෙතනත් වැඩි පිරිස ආණ්ඩුවට කඩේ යන අය වෙන්න ඕනනේ. නැතුව ඉතින් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදියට ආණ්ඩුවේ වැරදි පේන මිනිස්සු එළකිරි එකේ ඉන්නවාද දන්නේ නෑ...

    අපි නම් මුලා වෙලා නෑ හොඳ දේට හොඳයි කියනවා... නරක දේ නරකයි... උබලට වගේ හැම පඩේකටම ආණ්ඩුවට බැන බැන ඉන්න කුහකයෝ නෙමෙයි..... අනිත් එක මේතන ඉන්න සමහරුන්ට තාම චන්දේවත් නෑ .....
     
    Sep 20, 2010
    158
    30
    0
    මහින්දට යකෝ එදා මිනිස්සු කතිරෙ ගහුවෙ යුදේ දිනවන්න තමියි, නැත්තන් මොන කෙන්ගෙඩියකටද?
    මම කියන්නෙ යුද්ධේ දින්න පලියට අපේ රට මහරජාට 99 අවුරුද්දේ බද්දට දෙන්න ඔනෙද?
    අපේ ජීවිත සින්නකර ලියලා දෙන්න ඔනේ , නයකයෙක් ඔනේ රට පාලනය කරන්න මිසක්.ඉන්න මිනිස්සුන්ව හූරලා කන්න නෙමේ.

    දැන් උබ කියන්නේ කාටද ලියලා දෙන්න ඕනේ කියලා කියනවද????
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Aththatama mamath kanagatu wenawa mekata post ekak danna wenawata...
    aththatama meke post dapu kattiya wage hithana kattiya inna nisa thamai ada me de lankawata wela thiyenne.. mokada degollo depaththata wela gaha gannawa misak kawadawath ekata visadumak ganne na... mekai aththa-:no::no::no::no:
     
    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    මහරජා තරම් නම් ගහලා නෑ..කිසිකෙන්ක්....
    මොකද උබට ෆොන්සේකා ඇලජික් ද?
    ෆොන්සේකා නැත්නම් තොපි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..

    මහරජා නැත්නම් ෆොන්සේකා ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ..