-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    [10:35 pm] jasz: කටුස්ටයි, නික්ටයි මොනවහරි දෙන්න පුලුවන්ද
    [10:35 pm] චිරියා: කටුස්සට රීලෝඩ් එකක් දුන්නා, නික්ට රුපියල් 1000ක් ඉල්ලුවා! ඒක මම දුන්නා

    :lol: ded

    ඔහොම ආතල් දෙන්න එපා මිනිහෝ
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    හෑ :baffled: වෙන කටුස්සෙක් රීලෝඩ් ඉල්ලගෙනද :shocked: කප්පිය නැට්ට ඕකගෙ :angry:

    :D නෑ බං උබ අරුන්ව දිනවන්න කියලා ගත්ත රු50 රීලෝඩ් එකේ වැඩේ මාට්ටු වෙලා බෝ දැන් උබව F C I D එකට ගෙනිහින් @ට දෙක ලාච්චුවේ දායි:lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙච්චර නිදි මරල ඉන්නව මේ පකයි නිදාගණන් දෙන්නෙ නෑ ආතල් දෙනව..
    මේව බලන් නිදාගන්නෙ කොහොමද කිහාන් කෝ ඉතින් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :D නෑ බං උබ අරුන්ව දිනවන්න කියලා ගත්ත රු50 රීලෝඩ් එකේ වැඩේ මාට්ටු වෙලා බෝ දැන් උබව F C I D එකට ගෙනිහින් @ට දෙක ලාච්චුවේ දායි:lol::lol::lol:

    අනේ ඇත්තට රුපියල් 50 මාරයි නේද ....නිකන් පාලයන් බන් පව් නොදී...
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    11 ලොල් තමයි කැමති විදිහකට හිතා ගනින්...චීත්තෙම තමයි තොපිට හරි යන්නෙ..:baffled:

    උබ චිත්තේ චිත්තේ ගගා බනිනකොට උබට තරහගන්නේ නැතුව ඉන්න කිව්වේ අපරාදේ බන්. චිත්තම තමයි බලන් ගියාම. :lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චිරි චිරි වැස්ස;23091474 said:
    අඩෝ මටත් චරිතයක් තියනවනේ. මම දුන්න සල්ලි මට ආපහු දීපල්ලා... ක‍ටුස්සා... සල්ලි දීපාන්:lol::lol::lol:

    මට නම් චරිත ගොඩායි ....දවලුත් එක්ක දුන්න චීත්තය...ඒක මදි වෙලා රෑට චරිත ඔක්කොම එකතු කරල...ලොල්..ඕන්න ඔහොම පීචන් ඩයල් එක්කයි අපි කඹ ඇද්දෙ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Anunge cheeththe balanna gihin thamange cheeththe bima watilada? 😮😮 Ussaganin ikmanata ..🤣🤣🤣🤣

    ඇත්ත නැත්ත දෙයියෝ දනී බං :lol::lol: මොනා උනත් චැට් එක ඇත්ත පාටයි. සමහර තැන් එඩිට් කරලද නැද්ද මන්දා ඉතින්. :rolleyes::lol::lol: ඕනා පුකක් බං. මටත් මහන්සියි. මම යනවා දොයියන්න. :(
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    බලපන්කො රීලෝඩ් එකක් එවල මට හම්බුනේ නෑ නෙ :(

    චිරි චිරි වැස්ස;23091474 said:
    අඩෝ මටත් චරිතයක් තියනවනේ. මම දුන්න සල්ලි මට ආපහු දීපල්ලා... ක‍ටුස්සා... සල්ලි දීපාන්:lol::lol::lol:

    දෙන්න එක්ක බෙරගනින් මරාගන්නේ නැතුව :P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ චිත්තේ චිත්තේ ගගා බනිනකොට උබට තරහගන්නේ නැතුව ඉන්න කිව්වේ අපරාදේ බන්. චිත්තම තමයි බලන් ගියාම. :lol::P

    චීත්ත බන් චීත්ත පැහැදිලි චීත්ත....පැරදුනා ඉරිසියාවෙ පැලෙනව....දින්න කන්ඩායමට විශ් කරන්ඩවත් ආවද ඔකුන් නැ..ඔක්කොම හැගිලා....අලුත් නාට්ටයක් රගපාල ඕන්න බලපන් ඩයල් වල හැටි,...
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    චීත්ත බන් චීත්ත පැහැදිලි චීත්ත....පැරදුනා ඉරිසියාවෙ පැලෙනව....දින්න කන්ඩායමට විශ් කරන්ඩවත් ආවද ඔකුන් නැ..ඔක්කොම හැගිලා....අලුත් නාට්ටයක් රගපාල ඕන්න බලපන් ඩයල් වල හැටි,...

    චිත්ත තව හොදයිනේ ඔයි මුන්ට වඩා.. ආතල් ගත්ත එවුන් හිටියා ඕන තරම්. එත් මෙහෙම 2.50හෙ සිප්පි ආතල්. :lol::lol::lol::lol: