-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Team Sachith Horu - Be... 04-13-2018 03:09 AM ai tho ali pukenda. pala weige puthe ynna



Rep kapapu ponnayata kiyanne mama ada udeta badaginne dan paan kaalak genath diyan. Kadeta denna thibba rep tika nathi une.
 

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    :lol::lol: Issara kiriye hitapu un mona wali giyath me wage 2.50 sakkili wada kalaada ban :lol:
    Giya paara Rep power eka 3k thibila Senior parana un set welaa apata ariya :( Mee paara rep higala higala thawa rep higanna thread hitan daaala rep power 22 k karan awa eth Parana un ariya deviyane :(:( Ay deyiyoth apitama arinne :(

    :cool::cool::cool:
     
    • Like
    Reactions: hitback

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ උන්ගේ ටීම් එකේ නේද ඉල්ලගනින්කෝ මම දුක්මහන්සියෙන් සාදාරනව හම්බු කරපු එකට කෙලින්න එන්නේ :no:



    අපි FCID එකට යනව හරිද.. අයුතු විදිහට උපයාගත් මුදල් කියල..
     
    • Like
    Reactions: hasini9303

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    මොනාහ් උනත් චරියාහ් අන්තිම ටිකේහ් ඇවිල්ලාහ් ආතල් එකක් දීලාහ් ගිහිල්ල නෙහ් බ0 ? :lol:
     
    • Like
    Reactions: hasini9303

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ උන්ගේ ටීම් එකේ නේද ඉල්ලගනින්කෝ මම දුක්මහන්සියෙන් සාදාරනව හම්බු කරපු එකට කෙලින්න එන්නේ :no:

    Adooo Rupiyal 1000 k deepan Chiri Chiriyagen gaththu 5000 n. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Ko Nick u awama meka dapu ekata sudda sinhalen amathai. Call ekak deela gennapanko :lol:
    ෆේක් වලට බනින්න පිස්සුද බන් :no:

    මේක දාපු එකා උඹලගේ ටීම් එකේමනේ ඉඳල තියෙන්නේ ඉතින් හොයාගනින්කෝ කවුද කියල. එතකොට බනින්න බැරිය.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ෆේක් වලට බනින්න පිස්සුද බන් :no:

    මේක දාපු එකා උඹලගේ ටීම් එකේමනේ ඉඳල තියෙන්නේ ඉතින් හොයාගනින්කෝ කවුද කියල. එතකොට බනින්න බැරිය.

    Ubath meka aththa chat ekak kiyalada trust karanne ban ah? Ehenam rupiyal 1000 k deepan matath :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Ubath meka aththa chat ekak kiyalada trust karanne ban ah? Ehenam rupiyal 1000 k deepan matath :lol:
    චැට් එක ලීක් වෙලා මූ මැදින් මැදින් කෑලි වෙනස් කරලා දාල තියෙන්නේ. චැට් එකේ හිටපු එකා හොයාගනින් ඔක්කොටම කලින්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චැට් එක ලීක් වෙලා මූ මැදින් මැදින් කෑලි වෙනස් කරලා දාල තියෙන්නේ. චැට් එකේ හිටපු එකා හොයාගනින් ඔක්කොටම කලින්

    :dull::dull: Rs 1000 k deepan allas dushana ekata complain karanawa
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චැට් එක ලීක් වෙලා මූ මැදින් මැදින් කෑලි වෙනස් කරලා දාල තියෙන්නේ. චැට් එකේ හිටපු එකා හොයාගනින් ඔක්කොටම කලින්



    බලපන් මුන් මගෙ reply එකයි ඉතුරු කරල තියෙන්නෙ.. ඉතුරු සේරම මුන් මකල , වෙන උන් ඒ time වලින් reply දාල බන්.. මගෙ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරල බන්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොන පයන්නක්ද...
    ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
    අර කවුද මුලින් ඇත්ත ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
    සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.

    මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    ඔප්පු කරපන් පුළුවන් නං :yes: මම කියනවා පාරේ තිබිල ඇහින්දේ කියල :P
    යකෝ මමනේ කියලා තියෙන්නේ උබලට මොනවහරි දෙමු කියලා :lol::lol:
    මම යනවා සාක්ෂි දෙන්න fcid