-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දුක වැඩියි කියල බෑ ඉතින් බන් කරනවනම් හරියට කරන්න ඕන. නැත්තම් අපිට කියන්න ඕන කරල දෙන්න මේක තේරෙන්නෙ නෑ කියල :(

    :yes::yes: අනේද කියන්නෙ...හැබැයි චීත්තයට හොදටම රිදිල....අපරාදෙ ඊයෙ පොඩ්ඩයි බැන්නෙ මෙහෙම හාල් පාරුවෙක් කියල දන්නවනම් අමතන්නෙ එහෙම නෙමේ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුද්ගලික විස්තර දන්න උන් ඉන්නව බන්...උබේ විස්තර කොහොමද දන් නැ ඒත් අපේ ටීම් එකේ ගොඩක් උන්ගෙ පුද්ගලික විස්තර ගොඩක් අය දන්නව....ඒක නිසා ඒව දාල බලු වැඩක් කරන එක හරිම ලේසි දෙයක්..

    නෑ බන් මේකනෙ මූ දනවනෙ මම මූ ගැන ඔක්කොම දන්නව කියල ඒ දැනගෙනත් මගෙ දේවල් මෙහෙම එලිපිට දාන එක හරිද? නෑනෙ, මූ පොඩි එකා හින්ද මමත් ඉවසුව ඒත් මූ ඉල්ලන් කන්නමයි හදන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    නෑ බන් මේකනෙ මූ දනවනෙ මම මූ ගැන ඔක්කොම දන්නව කියල ඒ දැනගෙනත් මගෙ දේවල් මෙහෙම එලිපිට දාන එක හරිද? නෑනෙ, මූ පොඩි එකා හින්ද මමත් ඉවසුව ඒත් මූ ඉල්ලන් කන්නමයි හදන්නෙ

    තව තව ඒව දායි මචන්...අපිත් මර උන් එක්ක දවස් ගානක් එකතු වෙලා කඹේ ඇද්දෙ..අමු චීත්ත මුන් නම්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes: අනේද කියන්නෙ...හැබැයි චීත්තයට හොදටම රිදිල....අපරාදෙ ඊයෙ පොඩ්ඩයි බැන්නෙ මෙහෙම හාල් පාරුවෙක් කියල දන්නවනම් අමතන්නෙ එහෙම නෙමේ..

    බැන්නෙ පොඩ්ඩයි උනාට ඌ දැන් එන්නෙම ෆේක් වලින් විතරයි.:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ විශේෂයෙන් සොහොන ගැන තියෙන්නේ ඇයි බන්???? දැවෙන ප්‍රශ්න මෙව්වා :baffled::dull::nerd:

    ඔව් බන් මේව දැවෙන ප්‍රශ්න කව්රු හරි අපිව කොටවන්න කරන දේවල් වගේ... :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව තව ඒව දායි මචන්...අපිත් මර උන් එක්ක දවස් ගානක් එකතු වෙලා කඹේ ඇද්දෙ..අමු චීත්ත මුන් නම්...

    චීත්ත කියන්නෙ බන් අමුම අමු චීත්ත, දන්නවනන් කඹේට එන්නෙත් නෑ මෙහෙම අඩනව කියල දන්නවනන්.... :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම මේ බැලුවා ඌ මට දාපු රිප්ලයි එක කෝට් කරලා සක්ක්ලි එක්ක නම්බර් ශෙයාර් කරා කිව්වහම කිව්වේ මටද කියලා. :dull: මට අදාල නැත්නම් මයි මිස්ටේක් බ්‍රෝ. :sorry:

    Ubata mama kothanakawath mokuth kiyala ne bro. But ubalage set eke Uba , Upul arunama inna godak un maha 2.50 dial. Ara Sohona , Arrow 11 specially. Un denna nohitinna ubala samahara vita win karannath thibbaa. :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔව් බන් මේව දැවෙන ප්‍රශ්න කව්රු හරි අපිව කොටවන්න කරන දේවල් වගේ... :nerd:

    ඉයෙ දවලුත් එහෙමනෙ...මගෙ නම දාල අරුන් චැට් කරල සච්යට ලින්ක් එක දීල කොටවන්ඩ හැදුව...ඒක හරි ගියෙ නැති තැන ඔක්කොගෙම නම දාල පැය ගනක් මහන්සි වෙලා වෙනම එකක් හදල ඕන්න චීත්තෙ හැටි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    චීත්ත කියන්නෙ බන් අමුම අමු චීත්ත, දන්නවනන් කඹේට එන්නෙත් නෑ මෙහෙම අඩනව කියල දන්නවනන්.... :dull:

    ඔව් බන් ඉස්සර නම් කඹේට කලින් ගහ මරාගෙන කඹෙත් එක්ක ඔක්කොම ඉවරයි...අරුන් දැනුයි ඇරියස් කවර් කරන්ඩ පටන් අරන් තියෙන්නෙ...තව මොන මොනවා දායිද දන්නෙ නැ....මදැයි ඇද්ද කඹයක්...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මොනාද වස්තුවෙ කියන්නෙ මගෙ නම්බර් එක කන්ෆර්ම් කරල මට රේමන් කියල කතා කරල තව මගෙ මොන අනන්‍යතාවයක් ආරක්සා කරන්නද බන්...අනික මට උබවගේ හුජ්ජ කොල්ලෙක් එක්ක වලි දා ගන්න උවමනාවකුත් නෑ උබෙ ඔය රස්සාව කරන් පාඩුවේදින් අහක යන නයි රෙද්ද අස්සෙ දා ගන්නැතුව...එච්චරයි :nerd::dull:

    මම කිව්ව ඒවා නෙවේ ඔන්න. තමන්ගේ නම්බරේ එලියට ගියේ කියලා හොයලා බලන්නකෝ. එච්චරයි. ඔයාට මොකක් කියලා කතා කරනවද කියලා අර අනික් ප්‍රොෆයිල් එකෙන් අහන්නකො.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ අම්මප මුන් වගේ ගොන් හරක් ටිකක් මෝඩ මූසලයෝ ටිකක් ෆේක් වලින් මොකෙක්හරි එකෙක් ඇවිත් අවුලල ගියාම මෙතන ගහමරගන්නවා අරූ හිනාවෙවී බලන් ඇති හිකි හිකි ගගා. :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    ආ මිස්ට රත්නායකේ....ආවද, රේමන්ඩ් කියන්න දෙන්නම එකම e අකුර පාවිච්චි කරපු එකෙන් අහු උනා බන් උබව....ඊය බන් ඇයි මෙහෙම :rofl:

    මං කිව්වෙ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ අම්මප මුන් වගේ ගොන් හරක් ටිකක් මෝඩ මූසලයෝ ටිකක් ෆේක් වලින් මොකෙක්හරි එකෙක් ඇවිත් අවුලල ගියාම මෙතන ගහමරගන්නවා අරූ හිනාවෙවී බලන් ඇති හිකි හිකි ගගා. :no:

    :yes::yes: අවුලපු එකාව නම් දන්නව ඔහොම යන්කො...ඕවට දෙනව ලගදිම..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේ අම්මප මුන් වගේ ගොන් හරක් ටිකක් මෝඩ මූසලයෝ ටිකක් ෆේක් වලින් මොකෙක්හරි එකෙක් ඇවිත් අවුලල ගියාම මෙතන ගහමරගන්නවා අරූ හිනාවෙවී බලන් ඇති හිකි හිකි ගගා. :no:

    රීලෝඩ් එකක් දාගන්න වගේ :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මම කිව්ව ඒවා නෙවේ ඔන්න. තමන්ගේ නම්බරේ එලියට ගියේ කියලා හොයලා බලන්නකෝ. එච්චරයි. ඔයාට මොකක් කියලා කතා කරනවද කියලා අර අනික් ප්‍රොෆයිල් එකෙන් අහන්නකො.

    හරි හරි දැන්, උබ උබෙ පාඩුවෙ ඉදින්කො ඉවරනෙ එතකොට....වැඩක් නැත්තන් අර කුස්සියට ගිහින් අම්මට උදව්වක්වත් දියන්කො....