_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඇයි පොල් පිත්තෙන් හරකා හදලා පොල් කටු කපලා අං අටවන එක
    කරත්ත හදන එක
    ඔටුවො එක්ක ගන්න ආතල නෙමේ සහෝ අහල තියෙන්නෙ.. :dull:
     
    lord

    Active member
  • Jan 28, 2008
    253
    116
    43
    rB1cN5f.jpg

    machang image eke inne uba da?

    e area eka mokakda machang?

    sira area ekak wage.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    tyre padda ewunge dan lodath naha dan kollo thamai podi kale
    bunker hadagena kellonge sellan gewal walata gal gahuwe
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    b93bb6925eee2d091e6a7ca0f1f72f87.jpg

    Bump machan +8

    මතක් වෙද්දිත් වැදුණ තැන රිදෙනව බොල..ඕක අත ඇරුණේ රබර් පටි වලින් කොල උන්ඩි කරල තියෙන සීන් එක ආවට පස්සෙ..අ 5 වසරට යන කන් ඔය සෙල්ලම් ටික කරා.පෑන් රෝල් කරලා අනිකේ නොවදින්න ගන්න සීන් එක ක්ලිප් දෙකක් අරන් මැදින් කපල එක 4 6 ගහපු සෙල්ලමක් ආවා ඕක ගහල පිනා මා ද ඇතුලුව 4 දෙනෙක් උණ පුරුකක් පළු යනකන් ගහල දණ ගස්සල තිබ්බා..එදායින් පස්සේ ඒ සෙල්ලමත් ඉවරයි.අහ් තව රග්බි කියල සීන් එකක් තිබුණා ත්‍රිකෝණයක් වෙන්න නවලා කරපු සෙල්ලමක්..:dull::dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රග්බි ඇන්ඩ් ෆුට් බෝල්....:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකිං.....
    දුක හිතෙන ත්‍රෙඩ් දාන්න එපා යකෝ..............

    ඒකාලෙත් සරුංගල් ඇරිය, දැනුත් පුත්තරයි,දෝණියි එක්ක කොහොම හරි එකක් අටවං උඩ යවනවා.....
    ඊට එහා ලොකු පුත්තරය ගෙයි මගෙයි මාළු බෑමට යාම......
    වක්කඩේ මාළු ඇල්ලීම.......
    මේ ළගදි ලොකු එකාට අටවලා දුන්න බට ලී තුවක්කුවක්......
    දෝණිට පොල්පිති හරකෙක්. ඌට තණකොළත් කපල දානව බං කන්න.....ලොල්!!
    තාම ෆන් ඕයි..........
     
    අපේ අක්කගේ ළමයි ආවම මාත් කොස් කොළ තොප්පි,
    මන්ඥෝක්කා කොල වලින් මාල එහෙම හදලා දෙනවා.
    උන් දෙන්න නම් ආසයි ඒවාට
    එත් වැඩි හරියක් කරන්නේ අපේ ෂොප් එකේ යකඩ කෑලි එක්ක සෙල්ලම් කරන එක තමයි
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    dan inna ewunta koinda mewwa.....una paw ban ..scl...claz internet....internet class....scl :(
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    දැන් ඉන්න පොඩි උන් ඔය මොනවවත් දන් නෑ මචන්ලා ...........
    Bumbp