ඔටුවො එක්ක ගන්න ආතල නෙමේ සහෝ අහල තියෙන්නෙ..ඇයි පොල් පිත්තෙන් හරකා හදලා පොල් කටු කපලා අං අටවන එක
කරත්ත හදන එක

![]()
Bump machan +8




මතක් වෙද්දිත් වැදුණ තැන රිදෙනව බොල..ඕක අත ඇරුණේ රබර් පටි වලින් කොල උන්ඩි කරල තියෙන සීන් එක ආවට පස්සෙ..අ 5 වසරට යන කන් ඔය සෙල්ලම් ටික කරා.පෑන් රෝල් කරලා අනිකේ නොවදින්න ගන්න සීන් එක ක්ලිප් දෙකක් අරන් මැදින් කපල එක 4 6 ගහපු සෙල්ලමක් ආවා ඕක ගහල පිනා මා ද ඇතුලුව 4 දෙනෙක් උණ පුරුකක් පළු යනකන් ගහල දණ ගස්සල තිබ්බා..එදායින් පස්සේ ඒ සෙල්ලමත් ඉවරයි.අහ් තව රග්බි කියල සීන් එකක් තිබුණා ත්රිකෝණයක් වෙන්න නවලා කරපු සෙල්ලමක්..

![]()
machang image eke inne uba da?
e area eka mokakda machang?
sira area ekak wage.
නෙද්දකිං.....
දුක හිතෙන ත්රෙඩ් දාන්න එපා යකෝ..............
ඒකාලෙත් සරුංගල් ඇරිය, දැනුත් පුත්තරයි,දෝණියි එක්ක කොහොම හරි එකක් අටවං උඩ යවනවා.....
ඊට එහා ලොකු පුත්තරය ගෙයි මගෙයි මාළු බෑමට යාම......
වක්කඩේ මාළු ඇල්ලීම.......
මේ ළගදි ලොකු එකාට අටවලා දුන්න බට ලී තුවක්කුවක්......
දෝණිට පොල්පිති හරකෙක්. ඌට තණකොළත් කපල දානව බං කන්න.....ලොල්!!
තාම ෆන් ඕයි..........