මේක මාරු හලෝ (photo එක අන්තර්ජාලයෙන් ගත්තේ). අපි ගං වතුර අවහම තමයි මේවා පදින්නේ. ගංවතුරට මැදින් ගස් අතරින් යන එක මරු. bat එකක් තමයි හබලට ගන්නේ.
එත් සර්පයෝ සමහරවෙලාව පිනගෙන ඇවිල්ල නගිනවා. එතකොට තමයි කලිසමේ හුජ්.........යන්නේ.
![]()

кσяη ησρє;17199254 said:රබර් ගෙඩි (ඈට නෙමෙයි ) අර 3ක් එකට තියෙන ඒවා 2ක් එකතු කරලා කරත්ත හදලා තියෙනවද උබලා.එකත් ෆන්....

උබලා කරපුවා අපිත් ඔක්කොම කරලා තියෙනවාඅයිස් පයිස් නේද බන්
අපි මචන් ඕකට කිවුවේ අයිස් බයිස් කරනවා කියල. කෝටුවක් ඈතට විසි කරලා ඔක්කොම ගිහින් හැන්ගෙනවා. එකෙක් ගිහින් කෝටුව අරන් ඇවිත් හැන්ගිච්චි උන්ව හොයනවා. හැන්ගිච්චි එකෙක් දැක්ක ගමන් අරූ අයිස් බයිස් කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා. හැබැයි කතිරේ කපන්ඩ කලින් අරූට පාරක් ගැහුවොත් ආයේ මුල ඉදන් හොයන්ඩ ඕනා. ඔන්න ඔහොමයි අපි ඕක කෙරුවෙ.