_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේක මාරු හලෝ (photo එක අන්තර්ජාලයෙන් ගත්තේ). අපි ගං වතුර අවහම තමයි මේවා පදින්නේ. ගංවතුරට මැදින් ගස් අතරින් යන එක මරු. bat එකක් තමයි හබලට ගන්නේ.

    එත් සර්පයෝ සමහරවෙලාව පිනගෙන ඇවිල්ල නගිනවා. එතකොට තමයි කලිසමේ හුජ්.........යන්නේ.

    1342070-3x2-940x627.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තැන්කු ශෙයා කරගත්තට
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක මාරු හලෝ (photo එක අන්තර්ජාලයෙන් ගත්තේ). අපි ගං වතුර අවහම තමයි මේවා පදින්නේ. ගංවතුරට මැදින් ගස් අතරින් යන එක මරු. bat එකක් තමයි හබලට ගන්නේ.

    එත් සර්පයෝ සමහරවෙලාව පිනගෙන ඇවිල්ල නගිනවා. එතකොට තමයි කලිසමේ හුජ්.........යන්නේ.

    :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Somima time eka podi kaledi , New year time eka. Village eke Gas kolan dalu dala kolapata vela , Kaju, Aba, palathuru valin gas kolan pirila gihilla, Eva kannath ekka , aluthma kurullo [birds] la avilla, KOHA, SIURU HORA, KONDA KURULLA, MAINA, SALALIHINIYA, GIRAVA, MALITTHA , BATITTHA, DEMALITTHA, SAMANALAIN, ------------RABAN SADDHE, ONCHILLA PADIMA, KATA GASIMA, GAMA HARAHA DIVIMA, BICYCLE RACE, NEW YEAR TIME EKEDI VILLAGE EKE SUNDARATVAYA MAX---I---M---U----M----------
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    රබර් ගෙඩි (ඈට නෙමෙයි ) අර 3ක් එකට තියෙන ඒවා 2ක් එකතු කරලා කරත්ත හදලා තියෙනවද උබලා.එකත් ෆන්....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    кσяη ησρє;17199254 said:
    රබර් ගෙඩි (ඈට නෙමෙයි ) අර 3ක් එකට තියෙන ඒවා 2ක් එකතු කරලා කරත්ත හදලා තියෙනවද උබලා.එකත් ෆන්....

    ඔව් එක කැඩෙනවා බන්. මන් ගව තිබුනේ ලි රෝදයක් අල්ලපු එකක්:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    кσяη ησρє;17199254 said:
    රබර් ගෙඩි (ඈට නෙමෙයි ) අර 3ක් එකට තියෙන ඒවා 2ක් එකතු කරලා කරත්ත හදලා තියෙනවද උබලා.එකත් ෆන්....

    :yes: උබලා කරපුවා අපිත් ඔක්කොම කරලා තියෙනවා
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    එළ එළ... ඈයි වහින දවසට කඩදාසි ඔරු හදන්නේ.වහල තියෙන ඒවාත් පුලුවන්.. දෑන් පොඩි උන් ඔය දේවත් දන්නේ නෑතුව ඈති බන්...
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අයිස් පයිස් නේද බන්

    අපි මචන් ඕකට කිවුවේ අයිස් බයිස් කරනවා කියල. කෝටුවක් ඈතට විසි කරලා ඔක්කොම ගිහින් හැන්ගෙනවා. එකෙක් ගිහින් කෝටුව අරන් ඇවිත් හැන්ගිච්චි උන්ව හොයනවා. හැන්ගිච්චි එකෙක් දැක්ක ගමන් අරූ අයිස් බයිස් කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා. හැබැයි කතිරේ කපන්ඩ කලින් අරූට පාරක් ගැහුවොත් ආයේ මුල ඉදන් හොයන්ඩ ඕනා. ඔන්න ඔහොමයි අපි ඕක කෙරුවෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි මචන් ඕකට කිවුවේ අයිස් බයිස් කරනවා කියල. කෝටුවක් ඈතට විසි කරලා ඔක්කොම ගිහින් හැන්ගෙනවා. එකෙක් ගිහින් කෝටුව අරන් ඇවිත් හැන්ගිච්චි උන්ව හොයනවා. හැන්ගිච්චි එකෙක් දැක්ක ගමන් අරූ අයිස් බයිස් කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා. හැබැයි කතිරේ කපන්ඩ කලින් අරූට පාරක් ගැහුවොත් ආයේ මුල ඉදන් හොයන්ඩ ඕනා. ඔන්න ඔහොමයි අපි ඕක කෙරුවෙ.

    ela ela
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    උබල ටකර ගහල තියනවද? අර බෝලෙන් පිට පැලෙන්ඩ දෙන සෙල්ලම. එතකොට තව මතකද ගස් අල්ලනවා කියල සෙල්ලමක් තිබුන. සමහර උන් මේකට ගස් පුච්චනවා කියලත් කියනවා. අර දෙපැත්තට බෙදිලා ගස් දෙකක් අල්ලගන කරන සෙල්ලම.