_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල ටකර ගහල තියනවද? අර බෝලෙන් පිට පැලෙන්ඩ දෙන සෙල්ලම. එතකොට තව මතකද ගස් අල්ලනවා කියල සෙල්ලමක් තිබුන. සමහර උන් මේකට ගස් පුච්චනවා කියලත් කියනවා. අර දෙපැත්තට බෙදිලා ගස් දෙකක් අල්ලගන කරන සෙල්ලම.

    අපි කියන්නේ සම්බෝල කඩනවා කියලා.
    සමහර පැතිවල ගුටි පන්දු කියලා කියනවා

    ගස් මාරු වෙනවා දනන්න්ව

    ගස් අල්ලමවා කියන එක දන්න නැහැ

    ජෝන් ඩොගේට් ඉන්නේ මොකේද බන්... x files ජෝන් ඩොගේට් නේද
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18

    ඔවු බන් x files ජෝන් ඩොගේට් තමා. මම මේ ලගදි dvd 18 ම බලල ඉවර කලේ.

    උබ මේ thread එක bump කරලා ගනින්. මේක කියවද්දී ආපහු අතීතෙට යනවා. කොටන්න අමාරුයි බන් google input tools හැමතිස්සෙම crash වෙනවා.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අම්මේ උබල හරි හොද මිනිස්සු, මේව පාවිච්චි කරල නැහැ වගේ කතාව.:frown::frown:
    2Q==
    2Q==
    182295_Large.jpg

    මොනව උනත් මන් ඒ කාලෙ ආසම සෙල්ලම ගස් මාරු, මාර ආතල් ඕයි ඒක. :love::love:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්බානෙක කුරුම්බැට්ටි මැෂින් නම් හඳල තියෙනව
    පොඩි කාලේ යාලුවන්ගෙන් හොඳම යාලුවා
    හැමදාම මගේ ළඟට වෙලා ඉන්නකොට තනිකරම
    පොඩි කාලේ ඉන්නව වගේමයි දැනෙන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා ගහනවා බන් උස්වත්ත එකෙන් කඩවල තියනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි මචන් ඕකට කිවුවේ අයිස් බයිස් කරනවා කියල. කෝටුවක් ඈතට විසි කරලා ඔක්කොම ගිහින් හැන්ගෙනවා. එකෙක් ගිහින් කෝටුව අරන් ඇවිත් හැන්ගිච්චි උන්ව හොයනවා. හැන්ගිච්චි එකෙක් දැක්ක ගමන් අරූ අයිස් බයිස් කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා. හැබැයි කතිරේ කපන්ඩ කලින් අරූට පාරක් ගැහුවොත් ආයේ මුල ඉදන් හොයන්ඩ ඕනා. ඔන්න ඔහොමයි අපි ඕක කෙරුවෙ.

    අපි කියන්නේ ටකේ කියලා.
    සැමන් ටින් එකක් හරි මොකක් හරි ටින් එකක් අරන් එකට ගල් දාලා ලට තලනවා.
    එට පස්සේ හොල්ලනකොට සද්දයි නේ.
    ඕක විසිකරනවා එකෙක්.
    විසිකරනකොට කට්ටිය හැන්ගෙනවා
    හොයන කෙනා විසිකරපු එක අරන් ඇවිත් තියන්න නියමිත තැනක් තියනවා.
    කකුලෙන් හදක් ඇදලා එකේ මද තාමයි තියන්නේ එතන තියලා කට්ටිය හොයන්න යන්න ඕනි.
    කාවහරි දැක්කම තාරාඩේ තාරාඩේ _____දැකපු එකාගේ නම කියලා ටකෙට පයින් ගහනවා. එට කලින් අහුවෙච්ච එකා ඇවිත් පයින් ගැහුවොත් හොයපු එකාම ආයිත් හොයන්න ඕනි.
    හොයන්න යනකොට හැංගිලා ඉදපු කෙනකේ ඇවිත් පයින් ගැහුවොත් ටකෙට මුලින් හොයපු එකාම ආයිත් හොයන්න ඕනි.
    කාටවත් ටකෙට ගහන්න බැරි වෙන්න ඔක්කොම අය හොයා ගත්තොත්. මුලිනම් අහුවුන කෙනා හොයන්න ඕනි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ey umbala bath othana kola walin (sili kola) parachute yawala nedda?
    thawa saban bola pimbala nedda?
    jil bola gahala nedda?
    diga una batayak aragena riti penala nedda?
    Krisco tin ekata weli purawala medin kambiyak dala adagena gihilla nedda?
    gehenu pirimi mal palathuru.. karala nedda?
    Sellam gewal hadala nedda?
    Rathigngna saha ee wage wedi beheth walin weda kida dala nedda?
    sailine bata walin jala kalamanakaranaya karala nedda?
    kehel gas kapala podiyata dorawal hadala, eka eka dewal hangala nedda?
     
    :love:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අම්මේ උබල හරි හොද මිනිස්සු, මේව පාවිච්චි කරල නැහැ වගේ කතාව.:frown::frown:
    2Q==
    2Q==
    182295_Large.jpg

    මොනව උනත් මන් ඒ කාලෙ ආසම සෙල්ලම ගස් මාරු, මාර ආතල් ඕයි ඒක. :love::love:
    මේකත් නං අපේ ගෙදර තවමත් තියෙනවා :rofl:
    උඹල හදල තියෙනවද තව ලී දෙකක් හරහට T අකුරේ හැඩේට ඇනයක් ගහල තියල රබර් පැටියක් ඒ T අකුරේ දෙපැත්තේ ඇන දෙකක රඳවලා වයර් කෑලි දෙකට නමල ඒ රබර් පටියට තියල ඇදල අරං T අකුරේ යට ලීය කෙලවරට තියල හිරකරන්න ගැජට් එකක් හයි කරගෙන ක්‍රොස් බෝ (cross bow) එක වගේ හදල විදින එකක්? අම්මෝ එකෙන් කෑවම නං රතු වෙනවා තරු විසික් වෙනවා.

    මේ සේරම දැක්කම මතක් වෙනවා බං හෙන පරණම අතීතයක්. දැන් ඉන්න මං ඒ කාලේ හිටියෙත් මමමද යකෝ කියල හිතෙනව එතකොට :rofl:

    තව මතකයි ZLon බට කෑල්ලක් (වයරින් කරන්න ගන්න) කපල අරං ඉරටු කෑල්ලකට ඉඳි කට්ටක් කෙලවරට බස්සල නූලකින් ගැට ගහල ඒ ඉරට්ටේ අනික් කෙලවරට සිගරට් ෆිල්ටර් හරි පුළුන් කෑල්ලක් හරි තියල ගැට ගහල අර කොංගෝ කැලේ ඉන්න වැද්දෝ වගේ පිඹින (poison dart) එකක් හදනවා? එකෙන් පිම්බම පොල් ගහක් එකහමාරක් විතර උඩට විදිනවා. ඇඟට වැදුනොත් නං බහින්න වදිනවා. පොල් ගස් වලට එහෙම පිඹ පිඹ හිටිය. අපේ ගෙදර නං ඉතින් වැඩිය ඔය සෙල්ලං කලේ නැහැ, ආච්චිලගේ ගෙවල් පැත්තේ ගියපුවහම තමා ඔය ෆන් ගත්තේ. :love:

    මම හිතන්නෙ වසර 1990 දී වගේ ඉපදිච්ච එවුං තමයි අන්තිම සෙට් එක ඔය ෆන් ගත්ත. එතනින් එහාට ඔව්ව ඉවරයි.
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    ado mchns la mata idea 1k awa bn me okkoma apahu karala balanna.hetama patan gannawa wede okkoma tika hadanna ona bn.fun 1k danna ona kollo kurutto tikak set karagena :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකත් නං අපේ ගෙදර තවමත් තියෙනවා :rofl:
    උඹල හදල තියෙනවද තව ලී දෙකක් හරහට T අකුරේ හැඩේට ඇනයක් ගහල තියල රබර් පැටියක් ඒ T අකුරේ දෙපැත්තේ ඇන දෙකක රඳවලා වයර් කෑලි දෙකට නමල ඒ රබර් පටියට තියල ඇදල අරං T අකුරේ යට ලීය කෙලවරට තියල හිරකරන්න ගැජට් එකක් හයි කරගෙන ක්‍රොස් බෝ (cross bow) එක වගේ හදල විදින එකක්? අම්මෝ එකෙන් කෑවම නං රතු වෙනවා තරු විසික් වෙනවා.

    මේ සේරම දැක්කම මතක් වෙනවා බං හෙන පරණම අතීතයක්. දැන් ඉන්න මං ඒ කාලේ හිටියෙත් මමමද යකෝ කියල හිතෙනව එතකොට :rofl:

    තව මතකයි ZLon බට කෑල්ලක් (වයරින් කරන්න ගන්න) කපල අරං ඉරටු කෑල්ලකට ඉඳි කට්ටක් කෙලවරට බස්සල නූලකින් ගැට ගහල ඒ ඉරට්ටේ අනික් කෙලවරට සිගරට් ෆිල්ටර් හරි පුළුන් කෑල්ලක් හරි තියල ගැට ගහල අර කොංගෝ කැලේ ඉන්න වැද්දෝ වගේ පිඹින (poison dart) එකක් හදනවා? එකෙන් පිම්බම පොල් ගහක් එකහමාරක් විතර උඩට විදිනවා. ඇඟට වැදුනොත් නං බහින්න වදිනවා. පොල් ගස් වලට එහෙම පිඹ පිඹ හිටිය. අපේ ගෙදර නං ඉතින් වැඩිය ඔය සෙල්ලං කලේ නැහැ, ආච්චිලගේ ගෙවල් පැත්තේ ගියපුවහම තමා ඔය ෆන් ගත්තේ. :love:

    මම හිතන්නෙ වසර 1990 දී වගේ ඉපදිච්ච එවුං තමයි අන්තිම සෙට් එක ඔය ෆන් ගත්ත. එතනින් එහාට ඔව්ව ඉවරයි.

    :love::love:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අපි කියන්නේ ටකේ කියලා.
    සැමන් ටින් එකක් හරි මොකක් හරි ටින් එකක් අරන් එකට ගල් දාලා ලට තලනවා.
    එට පස්සේ හොල්ලනකොට සද්දයි නේ.
    ඕක විසිකරනවා එකෙක්.
    විසිකරනකොට කට්ටිය හැන්ගෙනවා
    හොයන කෙනා විසිකරපු එක අරන් ඇවිත් තියන්න නියමිත තැනක් තියනවා.
    කකුලෙන් හදක් ඇදලා එකේ මද තාමයි තියන්නේ එතන තියලා කට්ටිය හොයන්න යන්න ඕනි.
    කාවහරි දැක්කම තාරාඩේ තාරාඩේ _____දැකපු එකාගේ නම කියලා ටකෙට පයින් ගහනවා. එට කලින් අහුවෙච්ච එකා ඇවිත් පයින් ගැහුවොත් හොයපු එකාම ආයිත් හොයන්න ඕනි.
    හොයන්න යනකොට හැංගිලා ඉදපු කෙනකේ ඇවිත් පයින් ගැහුවොත් ටකෙට මුලින් හොයපු එකාම ආයිත් හොයන්න ඕනි.
    කාටවත් ටකෙට ගහන්න බැරි වෙන්න ඔක්කොම අය හොයා ගත්තොත්. මුලිනම් අහුවුන කෙනා හොයන්න ඕනි

    අපි අයිස් බයිස් කෙරුවට වඩා ටිකක් වෙනස් විදියට වගේ උබල කරලා තියෙන්නේ. අපි ඕක කරනකොට කාවහරි දැක්කම අයිස් බයිස් ____ එකාගේ නම කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි අයිස් බයිස් කෙරුවට වඩා ටිකක් වෙනස් විදියට වගේ උබල කරලා තියෙන්නේ. අපි ඕක කරනකොට කාවහරි දැක්කම අයිස් බයිස් ____ එකාගේ නම කියල කෝටුවෙන් බිම කතිරයක් කපනවා.

    :love::love:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මේකත් නං අපේ ගෙදර තවමත් තියෙනවා :rofl:
    උඹල හදල තියෙනවද තව ලී දෙකක් හරහට T අකුරේ හැඩේට ඇනයක් ගහල තියල රබර් පැටියක් ඒ T අකුරේ දෙපැත්තේ ඇන දෙකක රඳවලා වයර් කෑලි දෙකට නමල ඒ රබර් පටියට තියල ඇදල අරං T අකුරේ යට ලීය කෙලවරට තියල හිරකරන්න ගැජට් එකක් හයි කරගෙන ක්‍රොස් බෝ (cross bow) එක වගේ හදල විදින එකක්? අම්මෝ එකෙන් කෑවම නං රතු වෙනවා තරු විසික් වෙනවා.

    මේ සේරම දැක්කම මතක් වෙනවා බං හෙන පරණම අතීතයක්. දැන් ඉන්න මං ඒ කාලේ හිටියෙත් මමමද යකෝ කියල හිතෙනව එතකොට :rofl:

    තව මතකයි ZLon බට කෑල්ලක් (වයරින් කරන්න ගන්න) කපල අරං ඉරටු කෑල්ලකට ඉඳි කට්ටක් කෙලවරට බස්සල නූලකින් ගැට ගහල ඒ ඉරට්ටේ අනික් කෙලවරට සිගරට් ෆිල්ටර් හරි පුළුන් කෑල්ලක් හරි තියල ගැට ගහල අර කොංගෝ කැලේ ඉන්න වැද්දෝ වගේ පිඹින (poison dart) එකක් හදනවා? එකෙන් පිම්බම පොල් ගහක් එකහමාරක් විතර උඩට විදිනවා. ඇඟට වැදුනොත් නං බහින්න වදිනවා. පොල් ගස් වලට එහෙම පිඹ පිඹ හිටිය. අපේ ගෙදර නං ඉතින් වැඩිය ඔය සෙල්ලං කලේ නැහැ, ආච්චිලගේ ගෙවල් පැත්තේ ගියපුවහම තමා ඔය ෆන් ගත්තේ. :love:

    මම හිතන්නෙ වසර 1990 දී වගේ ඉපදිච්ච එවුං තමයි අන්තිම සෙට් එක ඔය ෆන් ගත්ත. එතනින් එහාට ඔව්ව ඉවරයි.

    ඔවු මචන් 1990 වගේ ඉපදිච්ච උන් තමා අත්තිම සෙට් එක. උන්ට අවුරුදු 10 ක් විතර වෙද්දී 2000 ලබලා. 90 දශකය අවසානයත් එක්ක ඕවත් ඉවර වෙලා ගියා.