....ගස් මාරු කරනකොට මෙහෙම කියනවා නේද බන්? එතකොට ලෙන් ටයිම්? අර එකෙක් අල්ලන්න එන්නේ? අයිනේ ත්රිකෝණයක් ඇදල තියෙනවා එකට ගියාම ටයිම්. 
....වෙලාවට මට හොඳ අයියල 3 දෙනෙක් හිටිය...සමහරවිට් අපේ වයසේ උන් වෙන්න ඇති මේවා කරපු අන්තිම සෙට් එක
...අර ලීයෙන් ගහල පොඩි ලි කෑල්ල උඩට අරන් අතේ තියෙන ලීයෙන් අර උඩට පනින ලී කෑල්ලට විසිවෙන්න ගහන එකට මොකක්ද බන් කියපු නම? 
..මේකත් එක විදිහක මතකයක්නේ...ඔන්න ඔහොමයි අපේ ළමා කාලය විකාශනය උනේ අද තියෙන තත්වයට...
උගේ උඩ තියෙන කොටුවට තමයි තියන්න ඕන...හහ මේවාත් ඒ කාලේ ගත්තු ආතල්...පස්සේ පස්සේ පෙරහරක් මොනාහරි බලන්න ගියාම මේවා ගන්නවාම තමයි..ඒ වෙනකොට ඔය කියන සෙල්ලම් ගොඩක් නැ..මම කියන්නේ දුවල පැනල..කරපුව...ටිකෙන් ටික තනියෙන් සෙල්ලම් කරන එක පටන් ගත්තේ ඕව අවම තමයි..
ගස් මාරු පෙති තෝරු අපිට ගසක් නැද්දෝ....ගස් මාරු කරනකොට මෙහෙම කියනවා නේද බන්? එතකොට ලෙන් ටයිම්? අර එකෙක් අල්ලන්න එන්නේ? අයිනේ ත්රිකෝණයක් ඇදල තියෙනවා එකට ගියාම ටයිම්.
මම මහා ලොකු වයසක් නෑ මචන්ලා....එත් මම මේ සේරම කරලා තියෙනවා...ගොඩක් සන්තෝසයි බන් මටත් මෙහෙම කාලයක් තිබුන කියල මතක් වෙනකොට....වෙලාවට මට හොඳ අයියල 3 දෙනෙක් හිටිය...සමහරවිට් අපේ වයසේ උන් වෙන්න ඇති මේවා කරපු අන්තිම සෙට් එක
...අර ලීයෙන් ගහල පොඩි ලි කෑල්ල උඩට අරන් අතේ තියෙන ලීයෙන් අර උඩට පනින ලී කෑල්ලට විසිවෙන්න ගහන එකට මොකක්ද බන් කියපු නම?
උබලට මතකද ඊට පස්සේ games අව...අර black and white screen එක්ක තිබුණු game...දැන් මට බනින්න එපා..මේකත් එක විදිහක මතකයක්නේ...ඔන්න ඔහොමයි අපේ ළමා කාලය විකාශනය උනේ අද තියෙන තත්වයට...
![]()
මේකේ තිබුන tanks වගේ seen එකක්..වටේට වෙඩි තිය තිය එන උන්ව මරන්න ඕන...අන්තිමට එනවා තඩි එකෙක්...එකට අපි කිව්වේ රජා කියල.උගේ උඩ තියෙන කොටුවට තමයි තියන්න ඕන...හහ මේවාත් ඒ කාලේ ගත්තු ආතල්...පස්සේ පස්සේ පෙරහරක් මොනාහරි බලන්න ගියාම මේවා ගන්නවාම තමයි..ඒ වෙනකොට ඔය කියන සෙල්ලම් ගොඩක් නැ..මම කියන්නේ දුවල පැනල..කරපුව...ටිකෙන් ටික තනියෙන් සෙල්ලම් කරන එක පටන් ගත්තේ ඕව අවම තමයි..
![]()
මම ආසම පාඩමක්
මතකයි මතකයි, ඕක තිබ්බේ කීය වසරේද බං? මට මතක හැටියට 3 නැත්නම් 4 වසරේ වගේ.
OKEN API ISSARA HIGHLAND KIRI ARAN YANAWA. Rs. 37.50 HO 45 A KALE. ITURU EWAGE KIRITOPI KANAWA. OKA VIKUNAN KAPU UNUTH HITIYA