_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගස් මාරු පෙති තෝරු අපිට ගසක් නැද්දෝ :D....ගස් මාරු කරනකොට මෙහෙම කියනවා නේද බන්? එතකොට ලෙන් ටයිම්? අර එකෙක් අල්ලන්න එන්නේ? අයිනේ ත්‍රිකෝණයක් ඇදල තියෙනවා එකට ගියාම ටයිම්. :lol:

    මම මහා ලොකු වයසක් නෑ මචන්ලා....එත් මම මේ සේරම කරලා තියෙනවා...ගොඩක් සන්තෝසයි බන් මටත් මෙහෙම කාලයක් තිබුන කියල මතක් වෙනකොට :yes:....වෙලාවට මට හොඳ අයියල 3 දෙනෙක් හිටිය...සමහරවිට් අපේ වයසේ උන් වෙන්න ඇති මේවා කරපු අන්තිම සෙට් එක :sorry:...අර ලීයෙන් ගහල පොඩි ලි කෑල්ල උඩට අරන් අතේ තියෙන ලීයෙන් අර උඩට පනින ලී කෑල්ලට විසිවෙන්න ගහන එකට මොකක්ද බන් කියපු නම? :confused:

    උබලට මතකද ඊට පස්සේ games අව...අර black and white screen එක්ක තිබුණු game...දැන් මට බනින්න එපා :angry:..මේකත් එක විදිහක මතකයක්නේ...ඔන්න ඔහොමයි අපේ ළමා කාලය විකාශනය උනේ අද තියෙන තත්වයට...

    sku_195171_7.jpg

    මේකේ තිබුන tanks වගේ seen එකක්..වටේට වෙඩි තිය තිය එන උන්ව මරන්න ඕන...අන්තිමට එනවා තඩි එකෙක්...එකට අපි කිව්වේ රජා කියල. :D උගේ උඩ තියෙන කොටුවට තමයි තියන්න ඕන...හහ මේවාත් ඒ කාලේ ගත්තු ආතල්...පස්සේ පස්සේ පෙරහරක් මොනාහරි බලන්න ගියාම මේවා ගන්නවාම තමයි..ඒ වෙනකොට ඔය කියන සෙල්ලම් ගොඩක් නැ..මම කියන්නේ දුවල පැනල..කරපුව...ටිකෙන් ටික තනියෙන් සෙල්ලම් කරන එක පටන් ගත්තේ ඕව අවම තමයි..:sorry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ela.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් මේ ආතල් ටික ඔක්කොම අරන් තියෙනවා. හැබැයි දැන් ඉන්න උන්ට ඕවා නෑ. ඒ නිසා මැටි හරක් වෙන එක අහන්න දෙයක් නෑ. දරුවන්ට එ් දේවල් කියාදීම සහ ඔවුන් එයින් ලබන අහිංසක සතුට ලබා දීම දැන් ඉන්න දෙමාපියන්ගේ යුතු කමක්.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    :).....:lol:.........:rofl:.......:(
    ඒ කාලෙ ගෙවුනෙ පුදුමාකාර සතුටකින්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    OKEN API ISSARA HIGHLAND KIRI ARAN YANAWA. Rs. 37.50 HO 45 A KALE. ITURU EWAGE KIRITOPI KANAWA. OKA VIKUNAN KAPU UNUTH HITIYA

    මම 1 වසරේ විතරයි මේවා හම්බුනේ. එට පස්සේ නැවැත්තුව