ela ela machan niyamai
magenut suba pathum..........
janaka
kuwait
mmm api dannavaaaaaaaaaaa..
Janaka
kuwait


mama okawa allanawa lagadima![]()



ඉතින් ඉතින් කස්ටිය කොමද සැප දුක, අමුණලා කියල හෙම ඉන්නවද
oops!
දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල
, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න
![]()
දන්නවද අද දවසේ විශේෂත්වය,අද (මාර්තු 14) වගේ දවසක තමා අපි කව්රුත් දන්නා ලෝක පුජිත scientist Albert Einstein ගේ birth day එක (March 14, 1879)
අද වගේ දවසක මේ පුද්ගලයා ගැන සදහන් කරනට වීමත් දුකට කරුණක් මොකද කියනවා නම් .......
අද මම කියන යන්නේ Life එකම එළකිරි කරගත් තවත් පුද්ගලයෙක් ගේ Life එකේ අදුරු පැතිකඩක්
මේ පුද්ගලයාට, යම් කෙනෙක් තවත් කෙනෙක් ට වරදක් හිංසාවක් කරනවා නම් පෙන්න බෑවරද දැක්ක තැන එයට විරුද්දව නැගී සිටින පුද්ගලයෙක්
මේ හේතුව නිසාම මොහුට ලක්වීමට වූ කරදර බාදක බොහෝය් වරක් එක්තරා කණ්ඩායමක් විසින් සිගිරි ගල පවා කැබලි කර ඒවා යොදාගෙන පහර දුන්නා
(ඔව්න්ට කියනේ ගලේ හොරු කියල
)
![]()
තව දුරටත් විස්තර කරනවා නම් මේ පුද්ගලයට පාරක බැහැල යන බෑ රොන් ගන්න සිල්වියෝ ඇවිත් ටීක් (බලධරයා විසින් කපාහරින ලදී) දෙන්න හදනවා.
තව තව කියනවා නම් තිරිවාන ගල් වැනි cake වලින් දමා ගසනවා
![]()
තව බොහෝ දේ සදහන් කිරීමට හැකි උවත් වැඩි යමක් ඔහු පිළිබද සදහන් කිරීමට පාඨක ඔබට ඉතුරු කරමි.දැන් අපි බලමු මොකද මෙවැනි ත්රෙඅඩ් එකක් ඔහු පිලිබදව නිර්මාණය කලේ කියල
මොහු එලකිරියට ජාතික සේවයක් කරන ඇවිදින fileserver acc : වගේ පුද්ගලයෙක් ඔන්න ඒ පුද්ගලයා අද 29,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ.........
![]()
හ්ම් තව දෙයක් කියනද කස්ටිය දන්නවා නේ rape pointsගැන නෑ නෑ වැරදුනා
rep points ගැන
, දැනට එළකිරියේ ඉන්න most reputed member කව්ද කියල මම කියන්න ඕන නෑ නේ
දන්නවා නේ කැමතිද ඔහුගේ points ගැන දැන ගන්න
දැන් ඔයාලගේ ඔය රේප් points වලට ලැබුන කොටුගොඩඋඩින් cursor එක ගෙනාවම පේනවා නේ රේප් points title එක මම කිව පුද්ගලයා ගේ මේක පෙන්නේ *****mk is a name known to all
![]()
![]()
![]()
ඔය මගේ title එකක් ලැබෙනේ points 5000 පාස් කලාම අම්මෝ මාරු නේ![]()
කට්ටිය බලනවා ඇති මේ පොර කවුද කියලා
*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම cake හොරා, පිළිගන්න වේදිකාවේ
migaramk
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
http://www.elakiri.com/forum/member.php?u=38647
![]()
29,000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!
================================================== ===================================
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්
![]()
![]()


