මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි මේ ධර්මදානමය පිංකම කරන්නේ.
නිමේෂ් කියන්නේ මම.ඔයාලට අවශ්‍ය DVD උඩ දාලතියෙන කැමැති නොම්මරයකට නමයි ලිපිනයයි කෙටිපණිවිඩයක් එවන්න.සති දෙකක් යන්න කලින් ගෙදරටම ලැබෙයි.
තෙරුවන් සරණයි.
bohoma pin

තෙරුවන් සරණයි...
මට දැනගන්න පුළුවන්ද මහ රහතුන් වැඩි මග ඔස්සේ ඇඹිලිපිටිය රෝහලේ පැවැත්වූ ධර්ම දේශනාව ඔබ සතුව තිබෙනවාද කියලා...?
bump..
දර්මයයි ඔබයි එකෙත් ඩි.වී.ඩි පට ගෙදරටම එවනවා![]()
තෙරුවන් සරණයි...
මට දැනගන්න පුළුවන්ද මහ රහතුන් වැඩි මග ඔස්සේ ඇඹිලිපිටිය රෝහලේ පැවැත්වූ ධර්ම දේශනාව ඔබ සතුව තිබෙනවාද කියලා...?
ත්‍රෙඩ් එක දාපු ඔබට වගේම මේ දේවල් වලට මහන්සි උන හැමෝටම බොහෝම පිං..
okkoma ekama thanakin download karaganna link nadda bro?
bohoma pin