___ප්‍රේම සිගන්නී.. ___

Aug 14, 2015
63
23
0
Negombo
___ප්‍රේම සිගන්නී.. ___

පවසනා පෙම් පුරානේ
නොඇසුනා මෙන් හිදින්නේ..
පෙමට කදුලක් උනන්නෙ
ගල් හිත ලග සිගමනේ...
කුමට යැද්දත් නොලැබුනේ
එකම එක දේ...
ආදරේ..!!!
 

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    632.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    තේරුම් ගන්නෙ නැත්තං පස්සෙන් ගිහින් තේරුමක් නෑ..:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පවසනා පෙම් පුරානේ
    නොඇසුනා මෙන් හිදින්නේ..
    පෙමට කදුලක් උනන්නෙ
    ගල් හිත ලග සිගමනේ...
    කුමට යැද්දත් නොලැබුනේ
    එකම එක දේ...
    ආදරේ..!!!

    ඔයාට හිතට එන දැනෙන දේවල් මෙහෙම දාන්න... අපි බලල යන්නම්..
    කොටුවක් වැඩි කළා ඔන්න... 10+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට හිතට එන දැනෙන දේවල් මෙහෙම දාන්න... අපි බලල යන්නම්..
    කොටුවක් වැඩි කළා ඔන්න... 10+
    ඔන්න මං ඒ අක්කගෙ කොට්ටක් වැඩිකලා..
    :cool:

    @
    Dineshika Udayangi
    ඔයා හිතට දැනෙන දේවල් දාන්න දාන්න..
    ලබු ගෙඩියගෙ හිතට එන දේවල් ඔයාට PM කරන්න ඉඩකඩ තියෙනවා..
    පරිස්සමින්..
    :sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න මං ඒ අක්කගෙ කොට්ටක් වැඩිකලා..
    :cool:

    @
    Dineshika Udayangi
    ඔයා හිතට දැනෙන දේවල් දාන්න දාන්න..
    ලබු ගෙඩියගෙ හිතට එන දේවල් ඔයාට PM කරන්න ඉඩකඩ තියෙනවා..
    පරිස්සමින්..
    :sorry:

    :D:D:P:love:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දිගටම ලියන්න නගෝ (නංගියෙක් කියල හිතනවා)...අපේ මල්ලිලා බලල යන්නත් එනවලුනේ...;)...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    Dineshika Udayangi
    ඔයා හිතට දැනෙන දේවල් දාන්න දාන්න..
    ලබු ගෙඩියගෙ හිතට එන දේවල් ඔයාට PM කරන්න ඉඩකඩ තියෙනවා..
    පරිස්සමින්..
    :sorry:



    :eek::eek::shocked::lol: