උපුල් කුමාර;10158536 said:මචන් ඊශ්‍රාලෙත් බාටා තියෙනවද?? නැත්නම් උඹ මෙහෙ ඉදලාම බාටා 2ක් අරන් ගියා ද??

උපුල් කුමාර;10158536 said:මචන් ඊශ්‍රාලෙත් බාටා තියෙනවද?? නැත්නම් උඹ මෙහෙ ඉදලාම බාටා 2ක් අරන් ගියා ද??

මෙන්න මම බලාපොරොත්තු උන වැදගත්ම ප්‍රස්නය මතුකලා ඒ වෙනුවෙන් එම සොයුරාට යථාකාලයේ rep දෙනු ලැබේ. ඇත්තටම ඊශ්‍රායලයෙ rubber සෙරෙප්පු තියනවා. ඒත් දන්නවනේ අපිට අපේ රටේ දේවල් වගේ නැහැ මොකක්වත්.. ඉතින් මම වරින් වර බාටා ලන්කවෙන් ගෙන්න ගන්නවා. නමුත් උබලාට හිතුනෙ නැද්ද ඇයි බාට දෙකක් කියලා.. මේකයි සීන් එක අපේ legendary පූසා ඉන්නවනේ ඕකාට නිදියන්න බාටා දෙකක් ඔනේඋපුල් කුමාර;10158536 said:මචන් ඊශ්‍රාලෙත් බාටා තියෙනවද?? නැත්නම් උඹ මෙහෙ ඉදලාම බාටා 2ක් අරන් ගියා ද??

(මගෙ බාටා දෙකමයි ඔනේ
) ඉතින් මට එහාට මෙහාට යන්න ඕකව නිතර කූද්දන්න බැරි නිසා මගෙ පරන බාටා දෙක මෙතනින් ගෙනත් තියනවා

මූට නම් හොදට සැප වගේවැඩේ තියෙන්නෙ උබව හුරතල් කරන්න පුලුවන් ටික වෙලාවයිනෙ ඊට පස්සෙ උබ පෙරලා පහර දෙනවනේමේ කෙල්ලෝ බොරු බං දාන්නේ
ඔච්චර පූසංට ආදරේ නම්
මටත් එහෙම කරන්න එපැයි
මං කොච්චර හුරතල්ද

[/QUOTE![]()
අපේ පුවා තව අල්ලපු ගෙදර පුව එක්ක
අඩේ උබලගෙ ගෙවල් කොහෙද? එහෙම ඇහුවෙ මෙහෙත් ඔය වගෙම පූසො දෙන්නෙක් ඉන්නවා![]()
![]()
අපේ පුවා තව අල්ලපු ගෙදර පුව එක්ක
අපොයි ඔඋන් මෙහෙ වැහි වැහැලා..patta pusek ne ban.............kohenda hamba uneeee
[/QUOTE![]()
අපේ පුවා තව අල්ලපු ගෙදර පුව එක්ක
අඩේ උබලගෙ ගෙවල් කොහෙද? එහෙම ඇහුවෙ මෙහෙත් ඔය වගෙම පූසො දෙන්නෙක් ඉන්නවා![]()
![]()
අඩේ උබලගෙ ගෙවල් කොහෙද? එහෙම ඇහුවෙ මෙහෙත් ඔය වගෙම පූසො දෙන්නෙක් ඉන්නවා![]()