මම එලකිරි එකට අවිත් ගොඩක් දේවල් ඉගන ගත්තා. ඉස්සර එලකිරි එකට එන්න කලින් නෙට්වර්ක් එකක වැඩක් කරගන්න බැරුව හිටියේ... ඉතින් මුල් කාලේ හෙමදාම කලේ help thread ඩාපු එක තමයි. හැබැයි ඉතින් මගේ වෙලාවට ඒ දවස්වල මාර සෙට් එකක් හිටියා දෙනුම අතින් උපරිම.

අද වනවිට මම ඇවිත් අව්රුදු දෙකක් විතර වෙනවා.. ගිය සතිය වෙනකන් මගෙ කොටු දෙකයි තිබුනේ.. මම කල්පනා කලා කොටුවක් පනින්නඕනෙ කියලා (වෙන වෙන කොටු නෙමයි) ඊට පස්සේ thread එකක් දෙකක් කලා. මට ගොඩක් අයගෙන් ගොඩක් හ්ද ප්‍රතිචාර හම්බ උනා. ultimately මමත් යමක් ඉගනගත්තා.. ඉතින් මගෙ ආදරනීය සොයුරු සොයුරියනි මම මේක ඔබ සැමට ස්තුති කරන්න අවස්තාව කර ගන්නවා....
මම ආවේ අපෙ පූසා ගැන කියන්න.
මොනාද ඌ ගැන කියන්නේ
ඔන්න දැනුත් අවිත් මම ලගට වෙලා ඉන්නවා.
පලවෙනි දේ තමයි ඌට කොයි වෙලෙත් අපි යන එන පාරම තමයි නිදා ගන්න හොද.
ඉතින් අපිට ඌව මගහැර මගහැර යන්න වෙනවා. බැරිවෙලා හරි පෑගුනොත් ඉවරයි කෑගහගෙන ලොවෙත් නතිවෙන්න සද්ද දාගෙන දුවන්නෙ.
අනික මේකා උදේ පන්දර 6.00ට විතර දොර ලගට ඇවිත් කෑගහනවා දොර අරිනකන්..
ඊට පස්සෙ ඌ කනකන් ඉදලා එලියට යන්න දොර අරින්න ඕනෙ නැත්තන් ආයෙත් කෑගහනවා
බලන්නකො ඌගෙ පින්තුර ටික