මේ දවස් වල ඌට අම්බානකට වලිඉන්න පුසෝ මදිවට තවත් පුසෝ ගෙනල්ලා..
එල එල... ලස්සන පුසා..
rep++
ඒක නෙමේ ...
කෝ මේ අපේ සුදු පුසා..
පුදුමයි මේකට rep නොදුන්නොත්..
උගේ වර්ගයනේ..

හොර බැලමක් තමයි..ඒක නෙවෙයි ඊයේ අරක හොයා ගත්තද?
මට මේ දවස්වල මොන්ගල් බන් සින්හලත් බෑ![]()
මම ඕක දැක්කා.. ඌනම් හරිම හුරතල් ඇති..

මම ඕක දැක්කා.. ඌනම් හරිම හුරතල් ඇති..![]()

අපේ එකා හැබැයි කෑමට පන්නන්නේ නෑ..harima hurathal..
harima perethai..![]()
අනික ඉතින් ඌගෙ කෑම එක නිතරම තියනවනෙ..
අපේ එකා හැබැයි කෑමට පන්නන්නේ නෑ..අනික ඉතින් ඌගෙ කෑම එක නිතරම තියනවනෙ..
(අපි දෙන්නේ කැට් පූඩ් විතරයි)![]()