____________________ රජ කාලේ වල් කතා ____________________

Oct 31, 2012
114
94
0
____________________ රජ කාලේ වල් කතා ____________________

ඔන්න මේ කතාව ගොඩාක් ඉස්සර කාලේ රජ මාලිගාවක රාජ සබාවට පඩි දවසේ වෙච්ච කතාවක්..
ඉතින් පඩි පැකට් එක ගණන් කර කර හිටපු පුරෝහිතඉ, asistant පුරෝහිතඉ බර ටෝකක්ලු..
“asistant පොරෝහිත උඹට අද ගෙදර ගිහින් හොදට ගෑනිත් එක්ක **** පුළුවන් නේ?”
“උඹ රජාට පු* දීල දීල හොදට කුට්ටිය ගත්ත නේ?”
“ඔව් ඔව් පොරෝහිත මගේ ගෑනිට සල්ලි පෙන්නුවම ඕන තරම් **** පුළුවන්..” කියල asistant පොරෝහිත කිව්වලු.

ඔන්න ඉතින් මේ වනචර කතාව අහුනලු මාලිගාවේ දු කුමරියට. දැන් දු කුමරියට හෙන ප්‍රශ්නේ මොකද්ද **** කියන්නේ කියල. මේක විසදා ගන්න දු කුමරිය ගියා රජ තුමා ගාවට.. ඇහුවලු,
“පිය රජ පිය රජ මොකද්ද **** කියන්නේ?” කියල..
පිය රජතුමාට මාර ප්‍රශ්නේ ලු දැන්. රජා කල්පනා කරලා කල්පනා කරලා කිව්වලු “දුවේ **** කියන්නේ පදින්න කියන වචනෙට සමාන වචනයක්” කියල..
ඉතින් දැන් දු කුමරියට හරි happy ලු නොදන්නා වචනේ දන ගත්තට..
පහුවදා රජා හිතුවලු දුවට මේ වචනේ අමතක වෙන්න උද්‍යානයේ ඇවිදින්න යන්න. ඉතින් රජා,බිසව හා දු කුමරිය පහුවදා Tommy ඒ කියන්නේ දු කුමරියගේ සුරතල් බලු පටියත් එක්ක ගියාලු ඇවිදින්න..
ඔන්න ඔහොම යනකොට තියෙනවලු පොඩි ගගක් එගොඩ වෙන්න. මේකෙන් එගොඩ වෙන්න පොඩි ඔරුවක් තිබ්බලු..

මේ ඔරුව පදින තොටියට එදා මල පනළලු හිටියේ ගෑනිත් එක්ක. එදා ගෑනිත් එක්ක ඇර ගෙන තමඊ තොටිය වැඩට ඇවිත් තියෙන්නේත්..
ඉතින් තොටිය දැකපු දු කුමරිය දුවල දුවල ගිහින් ඇහුවලු..
“තොටි මාමේ.. තොටි මාමේ.. මටය්, මව් බිසවට්ය්, පිය රජතුමටය්, අපේ Tommyටය **** පුලුවන්ද?” කියල..
මල ඕවර වෙලා හිටපු තොටියා කිව්වලු..
“උම්බටය් උඹේ මව් බිසවට්ය් **** නම් පුළුවන්.. හැබය් පිය රජතුමාට කියපන් Tommyට **** කියලා . මට බෑ අයෙත් ගෑනි ගෙන් කතා අහගන්න..” කිව්වලු!!


කතාව හොදයි නම් , සලකල යන්ට හොදේ ....
 

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    00020468.gif
    00020468.gif