___Items for Sell___

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
330mm 3-Channel Remote Control Helicopter



5000/=

Specifications

  • Length : 330mm
  • Height: 184mm
  • Main rotor length: 260 mm
  • Battery: Li-polymer 3.7V
  • Flight Time: 12-14 minutes
  • Control distance: 20-25m
  • Battery for controller: 6 "AA" batteries
  • Frequency: 27MHz
  • Color : RED/ BLUE


machan me wage items lankawe use karanna puluwanda ? :)
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    ගල් වදින්නෙ ඵල ඇති රුකටනෙ...
    ඔබ තුමා මොනවා කිව්වත් මම, මගෙ වැඩේ නවත්තන්නෙ නෑ. ඊ-බේ අකවුන්ට්ස් නැති අයත් ඉන්නවා. මම ඇමසන් එකෙනුත් අයිට්ම්ස් ගෙන්නන්වා. හරිද මිස්ටර් ප්ලේ-බෝයි.

    ඉතින් එයා වෑරෑද්දක් කියල නෑනේ.....ebay acc එකක් හදනව කියන එක මහ දෙයක් නෙමෙනේ.... වෙබ් කාඩ් එකක් ගන්නව කියන එකත් අද සාමාන්‍ය දෙයක් නේ......
    අනික ගන්න බඩු ගෙදරටම එනවනේ...
    ඒක නිසා සාදාරන ගානක් කිව්වොත් හොද නෑද්ද...
    :rolleyes::rolleyes:
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space

    ඉතින් එයා වෑරෑද්දක් කියල නෑනේ.....ebay acc එකක් හදනව කියන එක මහ දෙයක් නෙමෙනේ.... වෙබ් කාඩ් එකක් ගන්නව කියන එකත් අද සාමාන්‍ය දෙයක් නේ......
    අනික ගන්න බඩු ගෙදරටම එනවනේ...
    ඒක නිසා සාදාරන ගානක් කිව්වොත් හොද නෑද්ද...
    :rolleyes::rolleyes:
    Mama sadarana ganan thama daala thiyenne. ebay eken thorala, baala baduth nathuwa, ganan baduth nathuwa saadharana ganan daala thiyenne.
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මගෙ ගනන් වැඩි කියලා හිතෙනවනම්, ඊ-බේ අකවුන්ට් එකක් හදා ගෙන, වෙබ් කාඩ් එකක් අරගෙන ඔය බඩු ගෙන්න ගන්න. මම තරහ නෑ.:):)
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    bfekdqbwkkgrhqzhgezes6n.jpg
    1500/=

    cbsp2gwb2kkgrhqeokicezp.jpg
    800/=

    002dy.jpg
    1000/=
     

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0

    ඉතින් එයා වෑරෑද්දක් කියල නෑනේ.....ebay acc එකක් හදනව කියන එක මහ දෙයක් නෙමෙනේ.... වෙබ් කාඩ් එකක් ගන්නව කියන එකත් අද සාමාන්‍ය දෙයක් නේ......
    අනික ගන්න බඩු ගෙදරටම එනවනේ...
    ඒක නිසා සාදාරන ගානක් කිව්වොත් හොද නෑද්ද...
    :rolleyes::rolleyes:

    මහ දෙයක් නෙමේ නම් ඉතින් හදා ගත්ත නම් හරි නෙ?:lol::lol: සාධාරන ගණන් කියන්නෙ ගන්න ගානටත් වඩා අඩුවෙන් දෙන්නද කියන්නෙ?
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    7" LCD Digital Photo Album Picture Frame MOVIE MP3


    7photoframe.jpg


    5500/=

    Function : Photo, MP3, Movie Player, Player Calendar Clock Alarm

    Supporting Formats:
    JPG, BMP, MP3, AVI, MP4, WMA, DAT, VOB, MPG


    Package Content

    • Digital Photo Frame
    • Digital Photo Frame Stand
    • AC Adapter
    • AV Cable
    • Remote Controller
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    330mm 3-Channel Remote Control Helicopter

    713cc.jpg


    5000/=

    Specifications

    • Length : 330mm
    • Height: 184mm
    • Main rotor length: 260 mm
    • Battery: Li-polymer 3.7V
    • Flight Time: 12-14 minutes
    • Control distance: 20-25m
    • Battery for controller: 6 "AA" batteries
    • Frequency: 27MHz
    • Color : RED/ BLUE

    me item eka mama rs.4000 genath dennam........ moko kiyanne
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    330mm 3-Channel Remote Control Helicopter

    713cc.jpg


    5000/=

    Specifications

    • Length : 330mm
    • Height: 184mm
    • Main rotor length: 260 mm
    • Battery: Li-polymer 3.7V
    • Flight Time: 12-14 minutes
    • Control distance: 20-25m
    • Battery for controller: 6 "AA" batteries
    • Frequency: 27MHz
    • Color : RED/ BLUE

    umba langa oke ganapu ewa den thiyenawada ? :eek:
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    umba langa oke ganapu ewa den thiyenawada ? :eek:

    Kalin ekak genawa. eka mage yaluwek gaththa.:(..Gannawanam sure ekatama kiyanna. mama 2 weeks athulatha genath dennam..


    • 100% Brand New
    • 1 x 3-Channel Radio Remote Control Helicopter
    • 1 x Remote Control
    • 1 x AC Charger
    • 2x Main Blade A (Free)
    • 2x Main Blade B (Free)
    • 1x Tail Blade (Free)