+_Certificates_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා මංචිලා..
    උදව්වක් ඉල්ලගෙනයි ආවේ..
    දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න..

    මට මගේ Birth Certificate එකයි, අනිත් Educational Certificates ටිකයි English වලට Translate කරගන්න ඕනේ..

    කොහෙන්ද කරන්නේ.?
    කොහොමද කරන්නේ.?

    අනේ ඉතිං උදව් කරපල්ලා..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Aluthkade court eka laga innawa ona tharam translators la. If you want to translate and certify by a lawyer at the same time, that's the place.

    O/L, A/L certificate transfer karaganna nam Colombo fort thiyenawa government department ekak. Cargills building eke. Foreign ministry da koheda, hariyata mathaka ne.
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Educational Certificates Translate කරලා Certify කරගන්න ඉසුරුපායට යන්න ඕනේ කියලා සිද්දියක් තියෙනවද..??
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචංලා මංචිලා..
    උදව්වක් ඉල්ලගෙනයි ආවේ..
    දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න..

    මට මගේ Birth Certificate එකයි, අනිත් Educational Certificates ටිකයි English වලට Translate කරගන්න ඕනේ..

    කොහෙන්ද කරන්නේ.?
    කොහොමද කරන්නේ.?

    අනේ ඉතිං උදව් කරපල්ලා..

    A/L O/L nam Isurupaya machan. udenma palayan. Birth certificates nut baththaramulle palam 4 junction eka hariye tiyana thanin kale.name eka mataka na ban. :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ko dan meyage issara thibunu kata lol

    එතකොට අපි පොඩි ළමයි..
    පොඩි ළමයි ටික ටික ලොකු වෙලා දැන්..
    වැදගත් අහිංසක පුරවැසියෙක් වෙන්නයි යන්නේ..
    :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එතකොට අපි පොඩි ළමයි..
    පොඩි ළමයි ටික ටික ලොකු වෙලා දැන්..
    වැදගත් අහිංසක පුරවැසියෙක් වෙන්නයි යන්නේ..
    :rolleyes:
    anna ehema thama inna one hoda lamai unama :rofl:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මචන් කච්චේරියෙන් කරගන්න පුලුවන්...ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉක්මනටම කොරල දෙයි:yes:
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    Birth certificate එක Translate කරගන්න ඕනෙනම් බත්තරමුල්ලට යන්න වෙනවා. (Department of Registrar General's). මෙන්න වැඩි විස්තර (http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=365&task=info&lang=en). O\L and A\L Translate කරගන්න ඕනෙනම් මුලින්ම ඉසුරුපායට යන්න ඕනේ(Ministry of Education). O/L, A/L කරපු numbers අරන් යන්න එතකොට ලේසි numbers නැති උනත් case නැහැ පැයක් විතර යනවා numbers හොයන්න . ඊට පස්සේ පහුවදා foreign ministry ගිහින් O/L, A/L Translate එක තියෙන්නේ .
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63

    ඉසුරුපායේ Procedure එක මොකක්ද මචං.?

    Ethanata giyama nikama wadekaranawidiha set wenawa ban.math dan natuwa tama giye.:lol:senaga godaaai

    mata mathaka hatiyata mehemai wenne
    etanata gihin umbata translate karaganna ona ewa kiyapan. etakota forms ona ganta dei. Names change karanna onenam ewat puluwan. itapssse eka fill karla dunnama pay karanna thawa thanakata yanna ona.names change karana thana lokka nam maha olu karayek. serama iwara unama umba eka ganna pettah tiyana MINISTRY OF FOREIGN AFFAIRS (name eka mataka na) eka yanna kiyay date ekak deela.

    mathaka atuwa pen ekak aran palayan. Birth certificate ekakut oneda koheda.mata ka na ban hariyata