+_Piano_ගැහිල්ල_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    WTF? යකෝ මම මේක අහම්බෙන් දැක්කේ? තොපි අපිට හැම තැනම එකසිය ගානට මඩ ගහනව නේද? අඩුම තරමේ අපිට නිදහසට කාරණා කියන්නවත් අහවල් ත්‍රෙඩ් එක බලපන් කියල කිව්වනම් අපි රිටන් එක දෙනවනෙ යකෝ.. හරිම අසාධාරණයි..:angry::angry:

    ඒකනේ..
    දැන් දන්නවනේ සිද්දිය..
    දැන් අදිමු කොක්ක..

    :P නැතිනම් අරවගේ Video කරලා Out කරමු.. :P
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හරිම මාන්දමිකයි.....
    1. කොහොමද බං අරක ඔච්චර වෙලා ප්‍රාණවත්ව තියාගෙන ඉන්නෙ....
    2. කවුද බං අර විනිසුරු මඩුල්ලෙ හිටපු අක්කා.....
    3. රෑට කමු අපි වම්බටු සිංදුව ෆට්ටනෙ....එහෙ සිංදුව දැක්ක එකෙක් සොයා දෙන්නකො...