WTF? යකෝ මම මේක අහම්බෙන් දැක්කේ? තොපි අපිට හැම තැනම එකසිය ගානට මඩ ගහනව නේද? අඩුම තරමේ අපිට නිදහසට කාරණා කියන්නවත් අහවල් ත්රෙඩ් එක බලපන් කියල කිව්වනම් අපි රිටන් එක දෙනවනෙ යකෝ.. හරිම අසාධාරණයි..
නැතිනම් අරවගේ Video කරලා Out කරමු..
mun raeta kamu api wambatu song ekath gahanwa neda![]()
අන්තිමට ඒකත් ගහනවනේ..