ඉංග්‍රිසි භාෂාවෙ Article කියන්නෙ අපි නිතරම පටලව ගන්න තැනක්. Articles වර්ග දෙකක් තියනවා. එකක් Definite Article එක. ඒක තමයි The. අනික Indefinite Article එක. ඒක එක්කො A නැත්නම් An.
අපි Consonant Sound එකකින් ආරම්භ වන Countable Nouns ඉදිරියේ A යොදනවා. මේ බලන්න.
A cat
A university
Vowel sound එකකින් ඇරඹෙන Noun එකක් නම් An යොදන්න අමතක කරන්න එපා.
An ice-cream
An hour
එතකොට The යොදන්නේ මොන අවස්ථාවලදීද? කිසිම Article එකක් නොයෙදන අවස්ථාවනුත් තියනවා නේද? ඒ මොනවාද? බලන්නකො විඩියෝ එක
https://youtu.be/A9RG-mF2BQk

Last edited: