පූසො නාන්න කැමති නෑ බංඋබට ඔහොම නම් සත්තුන්ට කොහොමද කියලා හිතපන්කෝ.
පූසව අල්ලාගෙන බලෙන්ම හරි නාවපන්.
LOL e dawaswala ammath ekka cargils gihin eliyata aawama puduma athal ekak tiyenne seethala > rasne transition eka nisa.ඉස්කෝලෙ යන කාලෙ බැංකු පොත අරං යනව හැමදාම සිසු උදාන අරං ගිහිං බැංකුවට යනව පයින් යන ගමන් පොඩ්ඩක් වාඩිවෙලා ඉදල ඒසී එකේ හොදට වතුර එහෙම බීල කූල් එකේ යනව අපි ආතල් එකේ ගෙදර බැංකු පොත අතේ නිසා ඉදල හිටල ඕකට 150ක් වගේ දාන නිසා අවුලක් නෑ සික්කොන්ගෙනුත්දැන් අවුරුදු 15 කට එහා කතාවක් ඕක
අම්මත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ උඹ ගැනLOL e dawaswala ammath ekka cargils gihin eliyata aawama puduma athal ekak tiyenne seethala > rasne transition eka nisa.
33 වුණාට දැනෙන්නෙ 39 ක් වගේEeeya ban umbalata 33c hena rasneda? Yako UAE wala unta 50c
හෙම්බිරිස්සාව හැදිලත් hot water off කරලා ඇඟ හේදුවා.එච්චර රස්නෙයි...
Mama inne lankawe kaluwo, ekath fan ekak dagena33 වුණාට දැනෙන්නෙ 39 ක් වගේ
50 නෙමේ 100 වුනත් තොපි ඉන්නෙ A/C වලනෙ
UAE වල ඉන්නෙ කාමරවල A/C දාගෙන නෙ බංMama inne lankawe kaluwo, ekath fan ekak dagena
නෑ33 වුණාට දැනෙන්නෙ 39 ක් වගේ
50 නෙමේ 100 වුනත් තොපි ඉන්නෙ A/C වලනෙ
ඔව් බං එපා වෙනවනෑ
අපේ රටේ උෂ්නත්වය නෙමයි ප්‍රශ්නෙ හියුමිඩිටි එක
Humidity එක අඩු නං 33දි ඇඟට අමාරු නැහැ, ඔය US වල එහෙමත් සමහර පැති වල තිස් ගනන් සාමාන්‍යෙන් තිබ්බට ඒක කම්ෆටබල් කියලානේ කියන්නෙ
අපේ Humidity එක වැඩි නිසා පොඩ්ඩක් උෂ්නත්වෙ වැඩි උනු ගමන් ඇඟට හරි අමාරුයි
Podi kaaley kiyala deela tiyenne umbala wage hora hingannonta dakka thana pukata gahala elawanna.අම්මත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ උඹ ගැන
