A/C කඩේකටවත් රිංගමුද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    WLCcacR.jpg
     
    • Like
    • Wow
    Reactions: Kolama and Phonemy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උබට ඔහොම නම් සත්තුන්ට කොහොමද කියලා හිතපන්කෝ.
    පූසව අල්ලාගෙන බලෙන්ම හරි නාවපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    උබට ඔහොම නම් සත්තුන්ට කොහොමද කියලා හිතපන්කෝ.
    පූසව අල්ලාගෙන බලෙන්ම හරි නාවපන්.
    පූසො නාන්න කැමති නෑ බං
    උන් රස්නෙට බිම පොළවෙ දිග ඇරිල ඉන්නව. බිම කූල්
    මං තව ටිකකින් යනව නාන්න
    ආයෙ හවසටත් ඇග හෝදනව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඉස්කෝලෙ යන කාලෙ බැංකු පොත අරං යනව හැමදාම සිසු උදාන අරං ගිහිං බැංකුවට යනව පයින් යන ගමන් පොඩ්ඩක් වාඩිවෙලා ඉදල ඒසී එකේ හොදට වතුර එහෙම බීල කූල් එකේ යනව අපි ආතල් එකේ ගෙදර බැංකු පොත අතේ නිසා ඉදල හිටල ඕකට 150ක් වගේ දාන නිසා අවුලක් නෑ සික්කොන්ගෙනුත් 😍😍😍 දැන් අවුරුදු 15 කට එහා කතාවක් ඕක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඉස්කෝලෙ යන කාලෙ බැංකු පොත අරං යනව හැමදාම සිසු උදාන අරං ගිහිං බැංකුවට යනව පයින් යන ගමන් පොඩ්ඩක් වාඩිවෙලා ඉදල ඒසී එකේ හොදට වතුර එහෙම බීල කූල් එකේ යනව අපි ආතල් එකේ ගෙදර බැංකු පොත අතේ නිසා ඉදල හිටල ඕකට 150ක් වගේ දාන නිසා අවුලක් නෑ සික්කොන්ගෙනුත් 😍😍😍 දැන් අවුරුදු 15 කට එහා කතාවක් ඕක
    LOL e dawaswala ammath ekka cargils gihin eliyata aawama puduma athal ekak tiyenne seethala > rasne transition eka nisa.
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    33 වුණාට දැනෙන්නෙ 39 ක් වගේ
    50 නෙමේ 100 වුනත් තොපි ඉන්නෙ A/C වලනෙ
    නෑ
    අපේ රටේ උෂ්නත්වය නෙමයි ප්‍රශ්නෙ හියුමිඩිටි එක

    Humidity එක අඩු නං 33දි ඇඟට අමාරු නැහැ, ඔය US වල එහෙමත් සමහර පැති වල තිස් ගනන් සාමාන්‍යෙන් තිබ්බට ඒක කම්ෆටබල් කියලානේ කියන්නෙ
    අපේ Humidity එක වැඩි නිසා පොඩ්ඩක් උෂ්නත්වෙ වැඩි උනු ගමන් ඇඟට හරි අමාරුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    නෑ
    අපේ රටේ උෂ්නත්වය නෙමයි ප්‍රශ්නෙ හියුමිඩිටි එක

    Humidity එක අඩු නං 33දි ඇඟට අමාරු නැහැ, ඔය US වල එහෙමත් සමහර පැති වල තිස් ගනන් සාමාන්‍යෙන් තිබ්බට ඒක කම්ෆටබල් කියලානේ කියන්නෙ
    අපේ Humidity එක වැඩි නිසා පොඩ්ඩක් උෂ්නත්වෙ වැඩි උනු ගමන් ඇඟට හරි අමාරුයි
    ඔව් බං එපා වෙනව
    feels like 39