කාමරේට ඕනේ කරන BTU ගාන හරියට දැනගන්නේ කොහොමද වීඩියෝ දෙකක් බැලුවා දෙකේ ක්‍රම දෙකකට කියනවා. එන්නෙත් වෙනස් උත්තර දෙකක් video 1 video 2