A/C ON වෙන්න පරක්කු වෙනවා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචංලා මගේ toyota axio එකේ දැන් සතියක ඉදලා A/C ON වෙන්න පරක්කු වෙනවා. ඒ කියන්නේ කාර් එක ස්ටාට් කරපු ගමන් A/C ON ඔන් වෙන්නෙ නෑ. auto වැටිලා තිබුනට බ්ලෝවර් එකවත් වැඩ කරන්නෙ නෑ. බට්න් එකක්වත් වැඩ කරන්නෙ නැතුව තියනවා. විනාඩි 2 කට වගේ පස්සේ වැඩ කරන්න ගන්නවා.

    රෑ නවත්තලා උදේ ස්ටාට් කරත් මේක එහෙමමයි. එතකොට A/C මෙමරි වෙලා තියන ඒවා නැති වෙලා. temperature එක එහෙම මුල ඉදලා හදන්න ඕනේ. මේකට හේතුව දන්නවද මචංලා. A/C පැනල් එක ඇත්ලේ මොකක් හරි සීමෝස් බැට්‍රියක් වගේ දෙයක් තියනවද?
     
    • Like
    Reactions: manjulabw

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අවුරුද්ද මොකද්ද මචං. හයිබ්‍ර්ඩ්ද? එහෙම සිමොස් බැටරියක් නම් එන්නෙ නැ මචන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    "One of the actuators for the air vent or blend... that controls the mixture of hot air with cold air and/or switching air output vent is either stuck or broken.

    So, when the power is turned ON, the last position does not match the set temp command. And the system goes to initialization mode.

    You can check this by turning the temp all the way up to HI and observe whether cold air still comes from either passenger or driver side vent. Then turn all the way down to LO, see if hot air comes out of any vents.

    Switch the mode from upper vents to lower vents & observe whether it works well.

    If you haven't noticed anything unusual about the temp control, then the problem is likely to be on the passenger side."

    Quoted from somewhere on
    the internet
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    What is the manufacturer year bro? Trust me most of the axios having AC related issues.
    2013 Hybrid එකක් මචං

    Battery voltage eka balapan,fuse relay balapan
    Thank you machan..
    ------ Post added on Feb 21, 2024 at 8:20 AM

    Thank you machan..
    ------ Post added on Feb 21, 2024 at 8:23 AM

    අවුරුද්ද මොකද්ද මචං. හයිබ්‍ර්ඩ්ද? එහෙම සිමොස් බැටරියක් නම් එන්නෙ නැ මචන්.
    2013 Hybrid එකක් මචං
    ------ Post added on Feb 21, 2024 at 8:24 AM

    "One of the actuators for the air vent or blend... that controls the mixture of hot air with cold air and/or switching air output vent is either stuck or broken.

    So, when the power is turned ON, the last position does not match the set temp command. And the system goes to initialization mode.

    You can check this by turning the temp all the way up to HI and observe whether cold air still comes from either passenger or driver side vent. Then turn all the way down to LO, see if hot air comes out of any vents.

    Switch the mode from upper vents to lower vents & observe whether it works well.

    If you haven't noticed anything unusual about the temp control, then the problem is likely to be on the passenger side."

    Quoted from somewhere on
    the internet
    Thank you machan
    ------ Post added on Feb 21, 2024 at 8:25 AM

    Axio hybrid?
    2013 Hybrid එකක් මචං
    ------ Post added on Feb 21, 2024 at 8:26 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    AC panel eke electrical awulak wennath puluwan. oke electrical compressor ekak neda enne? eke case ekak wennath puuwan.
    එහෙනම් A/C කඩේකින් චෙක් කර ගන්නවා මචං. මට වැඩිය ඔය ගැන දැනුමක් නෑ. අවුල මොකද්ද කියලා දැනගන හදන තැනට යන එක හොද නිසා තමයි කිරියේ ප්‍රශ්නේ දාලා බැලුවේ.
     
    • Like
    Reactions: hrm