මචංලා මගේ toyota axio එකේ දැන් සතියක ඉදලා A/C ON වෙන්න පරක්කු වෙනවා. ඒ කියන්නේ කාර් එක ස්ටාට් කරපු ගමන් A/C ON ඔන් වෙන්නෙ නෑ. auto වැටිලා තිබුනට බ්ලෝවර් එකවත් වැඩ කරන්නෙ නෑ. බට්න් එකක්වත් වැඩ කරන්නෙ නැතුව තියනවා. විනාඩි 2 කට වගේ පස්සේ වැඩ කරන්න ගන්නවා.
රෑ නවත්තලා උදේ ස්ටාට් කරත් මේක එහෙමමයි. එතකොට A/C මෙමරි වෙලා තියන ඒවා නැති වෙලා. temperature එක එහෙම මුල ඉදලා හදන්න ඕනේ. මේකට හේතුව දන්නවද මචංලා. A/C පැනල් එක ඇත්ලේ මොකක් හරි සීමෝස් බැට්රියක් වගේ දෙයක් තියනවද?