A/C repair help

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    Auto A/C repair help

    මචන්ලා,

    අපේ ගෙදර තියෙනව ඉන්දියන් swift 2008 එකක්. දැන් ඒකෙ A/C එක වැඩ නෑ. compressor එකවත් කෙලවෙලාද ?:sorry:

    උබල දන්න හොද තැන් තියෙනවද A/C රෙපෙයාර් කරන?
    සාමාන්‍යයෙන් compressor එක දාන්න උනොත් කීයකට වගෙ කෙලවෙයිද?:sorry:

    මේ මගුල ගත්ත දා ඉදන්ම A/C එක අවුල් බන්.:(
    එක පාරක් A/C clutch එකේ රෙපෙයාර් එකක් කරල ගෑස් ගැහුවා. 10ක් විතර ලොස් කම්පැනි දාල කෙරුවේ. AMW දැම්මොත්නම් විකිණෙන සීන් එකක් තියෙන්නේ.

    දන්න තැනක්, උපදෙසක් දීල පොඩි හෙල්ප් එකක් දෙන්න.

    තෑන්ක්ස් මචන්ලා!!
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕනෙම ඒසී හදන තැනකට පලයන් මචං. ඕව කම්පැනි දාල කරන්න තරම් වැඩ නෙවියි නේ...
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ඕනෙම ඒසී හදන තැනකට පලයන් මචං. ඕව කම්පැනි දාල කරන්න තරම් වැඩ නෙවියි නේ...

    එහෙමද මචන්.. ලොකු ගානක් කෙලවෙන්නෙ නැත්නම් එච්චරයි. මම වාහන ගැන වැඩිය දන්නේ නෑ.
     
    cellcare

    Member
    Jul 21, 2015
    67
    6
    0
    මචන්ලා,

    අපේ ගෙදර තියෙනව ඉන්දියන් swift 2008 එකක්. දැන් ඒකෙ A/C එක වැඩ නෑ. compressor එකවත් කෙලවෙලාද ?:sorry:

    උබල දන්න හොද තැන් තියෙනවද A/C රෙපෙයාර් කරන?
    සාමාන්‍යයෙන් compressor එක දාන්න උනොත් කීයකට වගෙ කෙලවෙයිද?:sorry:

    මේ මගුල ගත්ත දා ඉදන්ම A/C එක අවුල් බන්.:(
    එක පාරක් A/C clutch එකේ රෙපෙයාර් එකක් කරල ගෑස් ගැහුවා. 10ක් විතර ලොස් කම්පැනි දාල කෙරුවේ. AMW දැම්මොත්නම් විකිණෙන සීන් එකක් තියෙන්නේ.

    දන්න තැනක්, උපදෙසක් දීල පොඩි හෙල්ප් එකක් දෙන්න.

    තෑන්ක්ස් මචන්ලා!!

    danna good kenek innawa, massrge ekak danna number eka dennam
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    665
    362
    63
    Colombo
    machan godak AC hadana eun boru karayo. leda hoyanna danne na. common issue walata tamai danne hadanna. un kohomath ganak kadanawa lokuwata. danna kenekgen hodata ahala palayan, nathnam moda wada karala hack gahala kanawa.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    danna good kenek innawa, massrge ekak danna number eka dennam
    number eka denawada?
    Thanks

    machan godak AC hadana eun boru karayo. leda hoyanna danne na. common issue walata tamai danne hadanna. un kohomath ganak kadanawa lokuwata. danna kenekgen hodata ahala palayan, nathnam moda wada karala hack gahala kanawa.

    4500i service ekata.

    Kare Service (Pvt.) Ltd.
    Mahabage

    http://rainbowpages.lk/repair/air-c...103-kare-services-(pvt)-ltd?categories_id=263

    Does the job properly and reliably.

    Thanks machanlaa.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    If you are near to kandy go to WINTER shop. They are professionals on that. I haven't details of that..however I can give you directions to that place.