මචන්ලා,
මගේ Suzuki swift (බෝල swift
) එකේ A/C එන්නේ නැතුව මාස 6 විතර කලින් A/C ගැහුව,
දැන් ආයෙත් A/C එන්නෙ නැ, බෝවර් එකේ හුලන් විතරයි,
මේ සැරෙත් A/C ගැහුවත් කලින් දේම වෙයිද, මොනවද කරන්න ඕන, A/C ලයින් එක චෙක්කර ගන්නෙ කොහොමද.
දන්න අය කියල දෙනවද ...