577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගෙදර A/C එකක් හයි කරන්න කල්පනා කලා:rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹලා දන්න හොද A/C Brands මොනවාද? ගාන නම් 50-60 ට විතර තියෙන එකක්. අර වතුර දාලා කූල් කරන සිස්ටම් එකක් තියෙන්නේ Air cooler කියලා, ඒක ගැනත් පොඩ්ඩක් කියනවද දන්නවනම්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,979
    113
    current eka kochara yanawada duration ekath ekka
    unit gana dapanko
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    A/C hayi karanawanam inverer type ekak ganna. Nathnam electricity bills gewala iwarakaranna bari weyi.

    E wagema LG, Hitachi, Daikin, Panasonic wage honda brand ekak daanna. Ewaye service and maintainance adui.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    thx everybody. normal A/C eka nam 62 kata teyenawa. inverer type eke ekak tamai ganna ona. nattam passata karadarai bill gewalama
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගෙදර A/C එකක් හයි කරන්න කල්පනා කලා:rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹලා දන්න හොද A/C Brands මොනවාද? ගාන නම් 50-60 ට විතර තියෙන එකක්. අර වතුර දාලා කූල් කරන සිස්ටම් එකක් තියෙන්නේ Air cooler කියලා, ඒක ගැනත් පොඩ්ඩක් කියනවද දන්නවනම්

    එයාර් කූලර් නම් ගන්න එපා :baffled::baffled: