යාලුවනේ Hair style පුරුදු වෙන්න මම dummy (Dummy Face) ක් හොයනවා. ඔයාල දන්නවද පානදුර, කොළඹ අවට ගන්න තියෙන තැනක් සහ Price එක. (Used එකක් උනත් කමක් නැහැ.)