A foreigner Reviewed ලංකාවෙ කඩචෝරු

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විලි ලැජ්ජාවේ බෑ. අර බිස්කට් එකටයි චොකලට් වලටයි කියපු කතා දැක්කම.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    විලි ලැජ්ජාවේ බෑ. අර බිස්කට් එකටයි චොකලට් වලටයි කියපු කතා දැක්කම.

    ගෙනිච්ච එකා එකී දීලා තියෙන්නේ 0.05$ - 0.10$n අයිටම්නේ..;) ඒවා ඉතින් එහෙම තමයිනේ...:rofl::rofl:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඊයේ බැලුවා මෙලෝම රහක් නැති රිවීව් එකක්
    පැකට් එක වත් කඩාගන්න දන්නේ නැති එකියක්
    Only Nuts I like කියලා ඉතුරු ටික කපනවා
    :lol::lol::lol::lol: